Software එකේ version එක maintain කරන ඕගොල්ලෝ සාමාන්යෙන් එකේ version numbering කරන විදිහ කොහොමද?
මට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න ඕන මම කරන විදිහ තව තවත් නිවැරදි කර ගන්නයි වෙශේෂයෙන් ම ලේසි කර ගන්නයි. මොකද පොඩි පොඩි issues/bugs හැදුවමයි, අලුතෙන් පොඩි පොඩි features දැම්මා මයි එකේ හැටියට version numbering කරන්න ගියොත් එපා වෙනවා. දැනට මම major changes වලට විතරයි version එක ගැන හිතන්නේ. අනිත් ඒවා වැඩිය උවමනාවෙන් කරන්නේ නෑ ටිකක් ලොකු update එකක් ඇරෙන්න. මොකද web applications නිසා clients ලට ඒක එච්චර වැදගත් නැහැ නේ ඒකයි. server එකට new updates / upgrades දාපුවම වැඩේ ඉවරයි නේ. ඒ නිසා.
එත් මන් ඉස්සරහට හිතාගෙන ඉන්නේ version numbering හරියටම කරන්න.
එහෙනම් පුළුවන් අය අදහසකුයි, අනිත් අය bump එකකුයි දාගෙන යන්න...
Thanks.....