Toyota TownAce Van Price

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    57 ටවුන්එස් නම් 15 - 17 වගේ තමා උපරිම යන්නේ. :dull:
    දොර 4 ෆ්ලැට් රූෆ් තමා මාකට්.
    1990 ආවෙ උබ ෆොටෝ එකේ දාල තියෙන මොඩල් එක නෙමේ. :no:
    :)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Yep. oke flat roof / 4WD/ 5 door market na. lankawe un market hadagana inne ehema thama :rofl:

    :no:
    හයි රුෆ් එක මාකට් නෑ.
    ෆ්ලැට් රුෆ් එක තමා මාකට්.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    වාහනේ 230000KM දුවල කියන්නෙ එන්ජිම නම් කාලෙ හරි මචං.
    හොඳට එන්ජිම බලල ගනින්.
    ගන්නවා නම් එන්ජින් එකෙත්, චැසියෙත් නොම්බර, පොත සමඟ චෙක් කරල ගනින්.
    වසර 27ක සාඩම්බර ඉතිහාසය තුල කොතනකදි හෝ මේකෙ එන්ජිමක් තියල පොත අප්ඩේට් කරල නැතිනම් උඹට එක්කො Rර්‍MV එකේ කට්ට කන්න වෙනවා, නැතිනම් නොම්බර කොටන්න ජල්තර් කාරයො හොයන්න වෙනවා.
    මේක ඉන්සුරන්ස් කාරයො අනිව බලනවා දැන් වාහනේ අවුරුදු 20 පැනල නිසා.
    ජය වේවා සහෝ