Roda puthuwak gannawa nam kiyada?

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද හවස රෝද පුටුව දුන්නා
    උබට වගේම මටත් හරි සතුටුයි..
    පුලුවන්නම් සීයට ඕක දෙන වෙලාවෙ ෆොටෝ එකක් අරන් මට මේල් කරන්න
    [email protected]

    2d13ic6.jpg
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් අපි හැමෝටම කාලයක් තියනව...
    ඒකාලෙ හිතනව ඕනෙ දෙයක් සහ ඕනෙ දේකට ඔට්ටුයි කියල..
    හැප්පිලා .වැටිල ..එකතැන් වෙලා බලන්න ඕනේ..
    ඔය සමාජය ගැන කෑගහන උන් ම සමාජයට වයිරකරන හැටි බලන්න....
    අමාරුයි තමයි ඇත්ත කතාකරනකොට
    ඒත් ඇත්ත ඒක තමයි
    මම අදහන එකම දේ....
    මොනවා උනත් "ගෙදර වාගේ තැනක් නැත" යන්නයි..
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    walk rite kiyala brand ekak thiyenawa eka hodai :D bamba MC eka pass karala dehiwala paththata yana kota thiyenawa shop eka :D
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අද හවස රෝද පුටුව දුන්නා
    උබට වගේම මටත් හරි සතුටුයි..
    පුලුවන්නම් සීයට ඕක දෙන වෙලාවෙ ෆොටෝ එකක් අරන් මට මේල් කරන්න
    [email protected]

    2d13ic6.jpg

    Aniva. mama photo ekak dennam.

    kiwwa wagema mal berry mahathamaya mata ada meka dunna. godak pin hamotama. mal berry mahathmayage Wife , Podi mal berry athul hamtama pin. Eyalage wadath padu karagena , mage wade karala dunna awithma... godak sthuthi....aniddata seeyata meka denawa. Photo kallak aniva ewannam.

    Mata mal berry mahathmaya ekka wadiya katha karanna hambune na , math ekka chat ekata set une podi mal berry. Eyath thatha wagemai , Phone ganai katha kale :D Apple phone :D mama dakala thiyenawa Apple wala post , ithin niyama podi malberry :D :D

    paule hamotama godak sthuthi , Godak pin...wadi wadiyen labenna ona. Ape gedara ayath pin kiwwa. thxxxxxx
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    පානදුරේ ෆාමසි එකක තියෙනවා මන් දැක්කා 11,000/= ගානකට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හැට්ස් ඕෆ් .....කියල කොන්ද නවල අත දික් කරන්.. පාත් උනා විතරයි සරම කඩන් වැටුන වගේ සීන් එකක් මට උනේ..
    කවුද බන් මල්බෙරි මහත්තයා...
    මාව මරන් කන්ට අයියා.......
    කඩු කොපුව මට දීල වැද්දට කියන්න.....
    ඊතලෙන් හරියට මගෙ මෙතෙන්නෙට....
    මෙතෙන්නෙට,, විදින්න කියල..
     
    • Like
    Reactions: ryandok and ADD

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කිහිලිකරු දෙකක් තියනව..
    කවුරුහරි ඉන්නවද අවස්ය කෙනෙක්..

    මට කියනවද ඇස් කන්නාඩි ඕනේ වැඩිහිටි සමිති තියනවද කියල..

    කිරිවත්තුඩුවෙ පර්චස් 7 ක් තියනව..
    ගෙයක් හදල දෙන්න පුලුවන්.
    කවුරුහරි අසරන පවුලක් දන්නවද..?
    මේ ගේ සින්නක්කර දෙන්නේ නොමිලේ..
    ඇත්තටම අසරන කෙනෙක් තමයි හොයන්නේ..
    නැත්නම් ග්‍රාමසේවක කෙනෙක් ගෙන් හොයාගන්න පුලුවන්..
    ඒත් පුද්ගලික රෙකමන්ඩේශන් එකකින් බලන්නේ හරියටම කෙනාව හොයාගන්න ඕනේ නිසා....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හි හී.....
    මේ ත්‍රෙඩ් එකේ මම නිකම් රෝද පුටුවක් දෙන්නම් කිව්වමත් සමහරුන්....
    අතන තියනව මේ ගාන..
    මෙතන තියනව මේ ගාන...
    කිය කිය දැම්ම නේද..?

    ආ....
    උබලට දැන් පුලුවන් කියන්න කිරිවත්තුඩුවේ පර්චස් 7 ක් මේ ගානට තියනවා....
    ගෙයක් හදන්න මෙච්චරක් යනවා....
    කියල දාන්න..
    ඒ එක්කම...
    කිහිලිකරු අතන කඩේ තියනව මේ ගානට කියලත් දාන්න...
    ඒ විතරක් යෑ..
    ඇස්කන්නාඩි වල ගානත් මෙච්චරයි කියල දාන්නත් අමතක කරන්න එපා හරිය....
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mal berry kiyanne kalisame reeela kehel kolen puka hodapu ekek waradinne naha ubata jayeeen jayaaaama wewaaa koooo me kattiya ganu jangi dala rep illana aya meyata naddoooooooooo