Roda puthuwak gannawa nam kiyada?

KLP

Member
Dec 23, 2013
957
27
0
machan ape seeyata avidinna baha. dan vayasa nisa. roda putuwak ganna baluwe....kiyak yaida aduma ? aduwata eka set karala deepanko .loku pinak
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    http://elakiri.com/forum/showthread.php?p=20689577#post20689577

    උබල හොයන්නෙ බලන්නෙ නැති එක තමයි ප්‍රශ්නේ
    සින්හලයන්ගේ හැටි ද මන්දා
    මම එකක් දෙන්නම්...
    කොහෙද උබ..


    0766437604

    Good Work. wedi wediyen business hariyanna ona
    11.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Good Work. wedi wediyen business hariyanna ona
    11.gif

    බිස්නස්...
    මොන විකාර කතාවක්ද මිස්ටර් ෆොක්ස් මෝල්ඩර්..

    නිබ්බානම් පරමන් සුකම්
    මම මේක දෙන්නේ නිකම්

    පාවිච්චි කරල ආපහු දෙන්න
    කිහිලිකරු
    අත්වාරු
    එහෙමත් තියනව
    මගේ ක්ලබ් එකෙන් තමයි දෙන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එකයි දෙකයි තුනයි කියල පහට ගැනපන්...
    පස් පාටින් මල් අරගෙන කොඩිවින කරපන්...
    ටකන් ටක ටා ටා ටා ආ....
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Methana thamai Place eka.
    Mama Last month wife's mother ta gatta.
    17000/- with commode. side eken galawala bahinna puluwan.

    Walk Rite
    Address: 191, (Deans Road), Ven Baddegama Wimalawansa Mawatha, 01000
    Phone:011 2 694034
    Hours: Open today · 9AM–5PM
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට එක මනුස්සයෙක් දවසක් කියපු දෙයක් මතක් උනා ( මනුස්සය අදටත් හොදින් ඉන්නව )
    මට කිව්වා කිසිම දෙයක් නිකම් දෙන්නවත්,
    කිසිම දෙයක් නිකම් කරන්නවත් එපා කියල....
    ඒකට හේතුව නිකම් දුන්නම ඒකෙ කොලිටි එකක් නෑ කියල...
    කීයක් හරි ගත්තම තමයි අනිත් කෙනාගෙ යටි හිතට යන්නේ මේ කරගත්ත දේ වටිනාකමක් තියනවා කියල.
    ඇත්ත තමයි ඉතින් කියල මටත් හිතුන....

    මගෙත් පොඩි හරි ලොකු හරි දුරුවල කරුවල කමක් තියනව
    ඒ තමයි....
    අත්හරින එක ඉක්මනට අතැරීම සහ
    ගන්න තීරන ඉක්මනට ගැනීම...
    කාටවත් ම නෙමෙයි ලිව්වේ.නිකම් ම ලිව්වා....හිතේ අමාරුවට කිව්වොත් හරි
    සහ තවත් උදව් කරන්නට නොපෙලබෙමි.....
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    http://elakiri.com/forum/showthread.php?p=20689577#post20689577

    උබල හොයන්නෙ බලන්නෙ නැති එක තමයි ප්‍රශ්නේ
    සින්හලයන්ගේ හැටි ද මන්දා
    මම එකක් දෙන්නම්...
    කොහෙද උබ..


    0766437604

    mama dan mal beri mahathmayata katha kala. eya mata roda puthuwak dennam kiiwa....wadi wadiyen labenna ona... ape seeya game inne , ehenma ganna wade karala dennam kiwwa..ehemma denna amarunam , mata mehen aran bus eke gihin dennath puluwan...bohama pin
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mama dan mal beri mahathmayata katha kala. eya mata roda puthuwak dennam kiiwa....wadi wadiyen labenna ona... ape seeya game inne , ehenma ganna wade karala dennam kiwwa..ehemma denna amarunam , mata mehen aran bus eke gihin dennath puluwan...bohama pin

    ඈහ්
    මහත්තය
    යකෝ මේකට වෙන උන් කොමෙන්ට් කරන්න කලින් මම ම දාන්නම්
    මගෙ ලග මෙලොව් මහත්ම ගතියක් නෑ බන්..
    වෙලාවකට පාරෙ නිදාගත්ත බල්ල වගේ..
    අරූ කතා කලාම ඒකට යනව..
    මූ කතා කලාම මේකට යනව...
    එපා වෙනව.....
    හරි හරි
    බොට බඩු දෙන්නම්
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඈහ්
    මහත්තය
    යකෝ මේකට වෙන උන් කොමෙන්ට් කරන්න කලින් මම ම දාන්නම්
    මගෙ ලග මෙලොව් මහත්ම ගතියක් නෑ බන්..
    වෙලාවකට පාරෙ නිදාගත්ත බල්ල වගේ..
    අරූ කතා කලාම ඒකට යනව..
    මූ කතා කලාම මේකට යනව...
    එපා වෙනව.....
    හරි හරි
    බොට බඩු දෙන්නම්

    Thank u malberry mahathmaya :)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    බිස්නස්...
    මොන විකාර කතාවක්ද මිස්ටර් ෆොක්ස් මෝල්ඩර්..

    නිබ්බානම් පරමන් සුකම්
    මම මේක දෙන්නේ නිකම්

    පාවිච්චි කරල ආපහු දෙන්න
    කිහිලිකරු
    අත්වාරු
    එහෙමත් තියනව
    මගේ ක්ලබ් එකෙන් තමයි දෙන්නේ

    Business kiwwe thoge phone business :frown: