බුදු දහමට අනුව උබේ ආච්චිගේ ගෙවන්නේ කර්මය.. උබට යිතියක් නැ ඒක වලක්වන්න. එහෙම කලොත් ආච්චිට මතු බවයක හරි ඒක ගෙවන්න වෙනවා. උබටත් කවදාහරි මිනීමැරීමේ අකුසල කර්මය ගෙවන්න වෙනවා..
කතොලික ආගමේ හැටියට කෙනෙකුගේ ජිවිතේ අහක් කරන්න අපිට බලයක් නැ. ඒක දේව කැමැත්ත. අපිට කියන්න බැ උබේ ආච්චි දුක් විදිනවා දැන් මැරෙන්න ඔනා ඒක දුකට වඩා සැපයි කියලා.. එහෙම කියලාආච්චිව වෙන්ටලේටරෙන් ගලවන්න කතොලික සබාවේ ප්‍රතිපාදන නැ මම දන්න හැටියට.
බටහිර වයිද්ය විද්‍යාව සහා නීතිය හැටියට දොස්තර බ්‍රේන් ඩෙඩ් හො නැවත් රිකවරි කල නොහැකි තත්වයක ඉන්න රොගියෙක්ගේ ජිවිතයායින් කරන්න ප්‍රතිපාදන තියනවා. රොගියා සිය කල්පනාව ඇතුව ඉන්න කාලේ අන්තිම කැමැත්තේ ලිව්වා නම් වෙන්ටලේටර් හො කිසිම කෘතිම යන්තයක ආදාරයෙන් ජීවත් කරවන්න එපා කියලා එහෙම ලෙඩෙකුට ටුයිබ් එකක්වත් කටින් දාන්න නීතියේ අවසරයක් නැ. ඒක ලෙඩා ප්‍රතික්ශේප කරනවා නම්.. වයිද්ය මතය අනුව දොස්තර කියනවනම් මේ ලෙඩා ගොඩ යැමක් නැ කියලා. පවුලේ අයට අයිතිය තියනවා මැශින් එකෙන් ගලවන්න ඉහත කී අන්තිම කැමැත්ත නොතිබුනත්.. මේ දෙකෙදිම කතොලික සබාවේ ලබ්බක් නැ. මේ නීතිය ක්‍රියාත්මක වෙන හැම රටක්ම ක්‍රිස්තියන් නිසාත්, දියුනුයි කියන වයිද්ය හා නීතිමය රාමුවක ඉන්න නිසාත් මේකට නීතියෙන් අවසර තියනවා..