ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නලීන්ද සිල්වා ලියපු ලිපි කියවන්න ඇමරිකානුවො විතරක් නෙමේ බ්‍රිතාන්‍යයො ප්‍රංශ ජර්මානුවො රුසියානුවො මේ හැමෝම වගේ අපිට වඩා දක්ශයි වගේ පේන්නෙ ඒ උන්ගෙ දක්ශ කම නෙමේ විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම උන්ගෙ චින්තනය මත ඉතිං ඒ ඒ රටවල් වල පොඩි පොඩි සංස්කෘතිකමය වෙනස් කම් තිබ්බත් විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය චින්තනය පොඩි කාලෙ ඉඳන්ම සංස්කෘතියෙන් ලැබෙන නිසා තමා උන් බටහිර මිනුම් දඬු වලට අනුව දියුණු :dull: :dull:
ලංකාවෙ මිනිස්සු භෞතිකත්වය පස්සෙ ගිය අය නෙමේ ඇහැට පේන දෙයින් පමණක් දැනුම ලබාගත් අය නෙමේ වියුක්ත ප්‍රවාද ගොතපු අය නෙමේ :no: :no:
ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ඇමරිකානුවො ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට වඩා සෑහෙන පිටුපසින් :dull: :dull:
බටහිර මිනුම් දඬු වලට අනුව දියුණුවක් ලංකාව ලබනව කියන්නෙ එතකිං ලංකාවෙ ආධ්‍යාත්මික දියුණුව ඉවරයි එහෙම දියුණුවක් ලංකාවට ඕන්නෑ :no: :no:

kalaya.org
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නලීන්ද සිල්වා ලියපු ලිපි කියවන්න ඇමරිකානුවො විතරක්එත් ඔය කියන තරම් අධා්‍යාත්මික දියුණුවක් තියේද අපේ අයගේ.නෙමේ බ්‍රිතාන්‍යයො ප්‍රංශ ජර්මානුවො රුසියානුවො මේ හැමෝම වගේ අපිට වඩා දක්ශයි වගේ පේන්නෙ ඒ උන්ගෙ දක්ශ කම නෙමේ විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම උන්ගෙ චින්තනය මත ඉතිං ඒ ඒ රටවල් වල පොඩි පොඩි සංස්කෘතිකමය වෙනස් කම් තිබ්බත් විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය චින්තනය පොඩි කාලෙ ඉඳන්ම සංස්කෘතියෙන් ලැබෙන නිසා තමා උන් බටහිර මිනුම් දඬු වලට අනුව දියුණු :dull: :dull:
    ලංකාවෙ මිනිස්සු භෞතිකත්වය පස්සෙ ගිය අය නෙමේ ඇහැට පේන දෙයින් පමණක් දැනුම ලබාගත් අය නෙමේ වියුක්ත ප්‍රවාද ගොතපු අය නෙමේ :no: :no:
    ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ඇමරිකානුවො ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට වඩා සෑහෙන පිටුපසින් :dull: :dull:
    බටහිර මිනුම් දඬු වලට අනුව දියුණුවක් ලංකාව ලබනව කියන්නෙ එතකිං ලංකාවෙ ආධ්‍යාත්මික දියුණුව ඉවරයි එහෙම දියුණුවක් ලංකාවට ඕන්නෑ :no: :no:

    kalaya.org
    හ්ම් ඔය කතාව කිව්වා නොපෙනෙන මානය එකේ නලින් ද සිල්වා‍ ගේ ගොලයෙක් වන ඩොක්ටර් කෙනෙක් මට නම මතක නෑ .එත් ඔය කියන තරම් අධා්‍යාත්මික දියුණුවක් තියේද අපේ අයගේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නලීන්ද සිල්වා ලියපු ලිපි කියවන්න ඇමරිකානුවො විතරක් නෙමේ බ්‍රිතාන්‍යයො ප්‍රංශ ජර්මානුවො රුසියානුවො මේ හැමෝම වගේ අපිට වඩා දක්ශයි වගේ පේන්නෙ ඒ උන්ගෙ දක්ශ කම නෙමේ විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම උන්ගෙ චින්තනය මත ඉතිං ඒ ඒ රටවල් වල පොඩි පොඩි සංස්කෘතිකමය වෙනස් කම් තිබ්බත් විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය චින්තනය පොඩි කාලෙ ඉඳන්ම සංස්කෘතියෙන් ලැබෙන නිසා තමා උන් බටහිර මිනුම් දඬු වලට අනුව දියුණු :dull: :dull:
    ලංකාවෙ මිනිස්සු භෞතිකත්වය පස්සෙ ගිය අය නෙමේ ඇහැට පේන දෙයින් පමණක් දැනුම ලබාගත් අය නෙමේ වියුක්ත ප්‍රවාද ගොතපු අය නෙමේ :no: :no:
    ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ඇමරිකානුවො ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට වඩා සෑහෙන පිටුපසින් :dull: :dull:
    බටහිර මිනුම් දඬු වලට අනුව දියුණුවක් ලංකාව ලබනව කියන්නෙ එතකිං ලංකාවෙ ආධ්‍යාත්මික දියුණුව ඉවරයි එහෙම දියුණුවක් ලංකාවට ඕන්නෑ :no: :no:

    kalaya.org

    ඕක සරලව කියහන් ඇමෙරිකන් දෘෂ්ටිවාදය කියල :baffled:

    හැබැයි ඉතින් ලාංකිකයෝන්ගේ ආධ්‍යාත්මික දියුණුව තිබ්බේ ඉස්සර , දැන් ඒ යුගය ඉවරයි .. අපිත් ඇමෙරිකන් දෘෂ්ටිවාදයට අහුවෙලා ඉවරයි .. :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City

    ඔන්න ඔය පොරගෙ ලිපි කියෙව්වා මන් සැහෙන්න .තාමත් ඉඳලා හිටලා කියවනවා.
    කියන හැම එකම හරිත් නැහැ වැරදිත් නැහැ වගෙ තමා මගෙ මතය. එත් ඔය චින්තන වෙනස් බව කියන කතාව මන් පිළිගන්නවා. එක නිසා තමා අපිට බැරි අළුතෙන් හිතන්නවත් අළුත් දෙයක් කරන්නවත්. කරොත් කලින් කොහෙ හරි කරපු එකක් වෙනස් කරලා තමා කරලා තියෙන්නෙ. අළුත් දෙවල් නැහැ. ආණ්ඩුවෙන් මොන ප්‍රතිපාදන සැපයුවත් වෙන්නෙ තවත් ටෙක්නීෂියන්ස් ලා බිහි වෙන එක සයන්ටිස්ට් ලා කියාගෙන.
    ලොකෙ චින්තන විප්ලවයක් වෙන්න ඔනෙ. එක වෙන්න නම් මන් නිතරම කියනවා වගෙ ලොක මට්ටමින් යුද්ධයක් යන්න ඔනෙ. දැන් මෙ අපි ඉන්නෙ බටහිර ආකෘතියට හැඩ ගැහිච්ච චින්තනය උඩ. ඒ චින්තනය අපිට ලැබුණෙ ආක්‍රමන වලින් ,ලොක යුද්ධ නිසා \ඇතිවන විපර්‍යාස වලින් .එත් අපිට එ විදියට හිතන්න බැහැ.
    එක තමා ඇත්ත. අපි හදනවා ඒ වගෙ වෙන්න ඒත් බැහැ. කැතයි. අප්‍රසන්නයි.
    මන් මෙ කිව්ව වචන වලට එකඟ වෙන්නෙ නැති වෙන්න පුළුවන්. එත් මෙ මට හිතිච්ච දෙයක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම් ඔය කතාව කිව්වා නොපෙනෙන මානය එකේ නලින් ද සිල්වා‍ ගේ ගොලයෙක් වන ඩොක්ටර් කෙනෙක් මට නම මතක නෑ .එත් ඔය කියන තරම් අධා්‍යාත්මික දියුණුවක් තියේද අපේ අයගේ.

    ඕක සරලව කියහන් ඇමෙරිකන් දෘෂ්ටිවාදය කියල :baffled:

    හැබැයි ඉතින් ලාංකිකයෝන්ගේ ආධ්‍යාත්මික දියුණුව තිබ්බේ ඉස්සර , දැන් ඒ යුගය ඉවරයි .. අපිත් ඇමෙරිකන් දෘෂ්ටිවාදයට අහුවෙලා ඉවරයි .. :dull:

    කව්ද දන්නෑ ටීවී බලන්නෑ :no: :no:
    දැන් නෑ තමා බටහිර සංස්කෘතික රැල්ල හින්ද මිනිස්සු ආධ්‍යාත්මික දියුණුවත් අතෑරිය එහෙම අතෑරිය කියල චින්තනයේ වෙනස් කම හින්ද බටහිර විද්‍යාවට අනුව හිතන්නත් බෑ ඉතිං අපේ රටේ මිනිස්සු එහෙටත් නැති මෙහෙටත් නැති දෙලොවක් අතර හිර වෙලා ඉන්නෙ එක පැත්තකට වත් යාගන්න බෑ :no: :no:
    ඇමරිකන් දෘශ්ඨිවාදිය නෙමේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෘශ්ඨිවාදය ඇමරිකාව රුසියාව ජර්මනිය මේ හැම රටකම තියෙන්නෙ ඕක ඒකයි උන්ට විද්‍යාවෙන් දියුණු වෙන්න පුලුවන් :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔන්න ඔය පොරගෙ ලිපි කියෙව්වා මන් සැහෙන්න .තාමත් ඉඳලා හිටලා කියවනවා.
    කියන හැම එකම හරිත් නැහැ වැරදිත් නැහැ වගෙ තමා මගෙ මතය. එත් ඔය චින්තන වෙනස් බව කියන කතාව මන් පිළිගන්නවා. එක නිසා තමා අපිට බැරි අළුතෙන් හිතන්නවත් අළුත් දෙයක් කරන්නවත්. කරොත් කලින් කොහෙ හරි කරපු එකක් වෙනස් කරලා තමා කරලා තියෙන්නෙ. අළුත් දෙවල් නැහැ. ආණ්ඩුවෙන් මොන ප්‍රතිපාදන සැපයුවත් වෙන්නෙ තවත් ටෙක්නීෂියන්ස් ලා බිහි වෙන එක සයන්ටිස්ට් ලා කියාගෙන.
    ලොකෙ චින්තන විප්ලවයක් වෙන්න ඔනෙ. එක වෙන්න නම් මන් නිතරම කියනවා වගෙ ලොක මට්ටමින් යුද්ධයක් යන්න ඔනෙ. දැන් මෙ අපි ඉන්නෙ බටහිර ආකෘතියට හැඩ ගැහිච්ච චින්තනය උඩ. ඒ චින්තනය අපිට ලැබුණෙ ආක්‍රමන වලින් ,ලොක යුද්ධ නිසා \ඇතිවන විපර්‍යාස වලින් .එත් අපිට එ විදියට හිතන්න බැහැ.
    එක තමා ඇත්ත. අපි හදනවා ඒ වගෙ වෙන්න ඒත් බැහැ. කැතයි. අප්‍රසන්නයි.
    මන් මෙ කිව්ව වචන වලට එකඟ වෙන්නෙ නැති වෙන්න පුළුවන්. එත් මෙ මට හිතිච්ච දෙයක්.

    :yes: :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කව්ද දන්නෑ ටීවී බලන්නෑ :no: :no:
    දැන් නෑ තමා බටහිර සංස්කෘතික රැල්ල හින්ද මිනිස්සු ආධ්‍යාත්මික දියුණුවත් අතෑරිය එහෙම අතෑරිය කියල චින්තනයේ වෙනස් කම හින්ද බටහිර විද්‍යාවට අනුව හිතන්නත් බෑ ඉතිං අපේ රටේ මිනිස්සු එහෙටත් නැති මෙහෙටත් නැති දෙලොවක් අතර හිර වෙලා ඉන්නෙ එක පැත්තකට වත් යාගන්න බෑ :no: :no:
    ඇමරිකන් දෘශ්ඨිවාදිය නෙමේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෘශ්ඨිවාදය ඇමරිකාව රුසියාව ජර්මනිය මේ හැම රටකම තියෙන්නෙ ඕක ඒකයි උන්ට විද්‍යාවෙන් දියුණු වෙන්න පුලුවන් :dull: :dull:

    :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    ow, eth mchn etekota api kohomada hitanne one ? apita ratak vidiyata diunu venna aluthen dewal hoyaganne kohomada ? :eek::eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ow, eth mchn etekota api kohomada hitanne one ? apita ratak vidiyata diunu venna aluthen dewal hoyaganne kohomada ? :eek::eek::eek:

    අලුතෙන් දේවල් හොයාගන්නව කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? :dull: :dull:
    කොම්පියුටර් ප්ලේන් ආයුධ වගේ දේවල් වලට ඉතිං අපිට බටහිර දැනුම කොපි කර කර බටහිර මොල මත යැපෙන්න සිද්ද වෙනව වැව් දාගැබ් වගේ නිර්මාණ කරන්න ඉස්සර මිනිස්සු දැනුම ලබාගත්තෙ හිත දියුණු කිරීම මගින් ඒ ක්‍රමය දැනට නිපදවෙන බටහිර විද්‍යාවට යම් තාක් දුරකට පාවිච්චි කල්ල නිර්මාණ කරන්න පුලුවන් ඒත් ඇමරිකාව වගේ බටහිර දියුණුවක් අපිට ලබන්න බෑ සංස්කෘතිය විනාශ කරගන්නැතුව :no: :no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අලුතෙන් දේවල් හොයාගන්නව කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? :dull: :dull:
    කොම්පියුටර් ප්ලේන් ආයුධ වගේ දේවල් වලට ඉතිං අපිට බටහිර දැනුම කොපි කර කර බටහිර මොල මත යැපෙන්න සිද්ද වෙනව වැව් දාගැබ් වගේ නිර්මාණ කරන්න ඉස්සර මිනිස්සු දැනුම ලබාගත්තෙ හිත දියුණු කිරීම මගින් ඒ ක්‍රමය දැනට නිපදවෙන බටහිර විද්‍යාවට යම් තාක් දුරකට පාවිච්චි කල්ල නිර්මාණ කරන්න පුලුවන් ඒත් ඇමරිකාව වගේ බටහිර දියුණුවක් අපිට ලබන්න බෑ සංස්කෘතිය විනාශ කරගන්නැතුව :no: :no:

    hmm, itin api kohomada diunu venne ? atta mchn apita batahira chinatanaya nathi nisa apita un vage hitanna amarui, eth ehema kiyala me vage avurudu ganak tissema tiyena 'developing nation' label ekema inna bane, api kohomada rata vidiyata diunu venne? issara ape rate sahenna loku technology ekak tibbane, ko dan eva ? appita a knowledge eka ayemath ganna barida ? :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hmm, itin api kohomada diunu venne ? atta mchn apita batahira chinatanaya nathi nisa apita un vage hitanna amarui, eth ehema kiyala me vage avurudu ganak tissema tiyena 'developing nation' label ekema inna bane, api kohomada rata vidiyata diunu venne? issara ape rate sahenna loku technology ekak tibbane, ko dan eva ? appita a knowledge eka ayemath ganna barida ? :sorry::sorry:

    අපිට ලොකු ටෙක්නොලොජි එකක් තිබ්බ කියන්නෙ හදල තියෙන වැව් ටිකයි දාගැබ් විහාර වගේ දේවල් ගැනයිනෙ :dull: :dull:
    ඒව හදන්න අපිට දැන් බටහිරයන්ගෙන් ඇවිත් තියෙන ඉංජිනේරු ශිල්පය වගේ දැනුමක් තිබ්බෙ නෑ :no: :no:
    එහෙම තිබ්බ නං කෝ දැන් ඒව ? අපේ මිනිස්සු ඒ සියලුම නිර්මාණ කරන්න අවශ්‍ය දැනුම ලබාගත්තෙ හිත දියුණු කිරීමෙන් ඒකයි එහෙම තාක්ශණයක් දැන් නැත්තෙ :dull: :dull:
    නැති වෙන්න අපිට සුද්දගෙ වගේ තාක්ශණයක් තිබ්බෙ නෑ තිබ්බෙ ආධ්‍යාත්මික දියුණුව ඒකයි නැතිවුනේ :sorry: :sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපිට ලොකු ටෙක්නොලොජි එකක් තිබ්බ කියන්නෙ හදල තියෙන වැව් ටිකයි දාගැබ් විහාර වගේ දේවල් ගැනයිනෙ :dull: :dull:
    ඒව හදන්න අපිට දැන් බටහිරයන්ගෙන් ඇවිත් තියෙන ඉංජිනේරු ශිල්පය වගේ දැනුමක් තිබ්බෙ නෑ :no: :no:
    එහෙම තිබ්බ නං කෝ දැන් ඒව ? අපේ මිනිස්සු ඒ සියලුම නිර්මාණ කරන්න අවශ්‍ය දැනුම ලබාගත්තෙ හිත දියුණු කිරීමෙන් ඒකයි එහෙම තාක්ශණයක් දැන් නැත්තෙ :dull: :dull:
    නැති වෙන්න අපිට සුද්දගෙ වගේ තාක්ශණයක් තිබ්බෙ නෑ තිබ්බෙ ආධ්‍යාත්මික දියුණුව ඒකයි නැතිවුනේ :sorry: :sorry:

    hmm, ekiyanne adhyathmika diunuven thama danuma aran tiyenne ehemada ?
    ekiyanne bawana karala ne? itin mchn ape rate hitha diunu karapu ekek vath dan nadda mewa gana danna dewal eli karala aluth deyak hadanna....me yana vidiyata api mareddith me rata "developing nation" ekak vela tiyei...
    :sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hmm, ekiyanne adhyathmika diunuven thama danuma aran tiyenne ehemada ?
    ekiyanne bawana karala ne? itin mchn ape rate hitha diunu karapu ekek vath dan nadda mewa gana danna dewal eli karala aluth deyak hadanna....me yana vidiyata api mareddith me rata "developing nation" ekak vela tiyei...
    :sorry::sorry::sorry:

    ඉන්නව ඉන්න අයට මොනාද කරන්න පුලුවන් ? :sorry: :sorry:
    ඇවිත් මොනා හරි කිව්වොත් බටහිර අනුකාරකයො කියන්නෙ ඒගොල්ලන්ට මානසික රෝග කියල :sorry: :sorry:
    කව්ද හිත දියුණු කරල දැනුම ලබාගන්නව, දෙවියන් පෙරේතයන් මාර්ගයෙන් දැනුම ලබාගන්නව කිව්වාම පිළිගන්නෙ ? :confused: :confused:
    බෞද්ධයො කියාගන්න අයමයි ඔක්කොටම කලිං හිනාවෙන්නෙ ඉතිං ඒ මිනිස්සු සමාජය ඉස්සරහට එන්නැතුව තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව එයාල හොයාගන්න දේවල් සමාජයට එන්නෙත් බටහිර අධ්‍යාපනය ලබපු අය අතිං :yes: :yes:
    ඒගොල්ලො ඒක සමාජයට දුන්නාම මිනිස්සු හිතන්නෙ මේ මනුස්සය බොරු කියන්නෙ විද්‍යාත්මක පරීක්ශණ කල්ල තමා හොයාගත්තෙ හිත දියුණු කරපු කතා බොරු කියල :sorry: :sorry:
     
    :sorry::sorry::sorry: ekath attha thama, sinhalunta kelavanne sinhalunma thama....

    oya vage kattiya gana ube monahari dannawada?

    oya pahala tiyena website eka balanna, eyath oya kiyana vidiye kenek...

    http://www.helasuwaya.org/
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    බටහිර දියුණුවක් අපිට ලබන්න බෑ සංස්කෘතිය විනාශ කරගන්නැතුව :no: :no:

    මම වැරදිද දන්නේ නෑ නමුත් චීනය තමන්ගේ රට දියුණු කරගෙන තියෙනවා සංස්කෘතිය විනාශ කරගන්නේ නැතුව :yes:
    https://en.wikipedia.org/wiki/List_of_Chinese_inventions

    On top of that,

    දැනට electronics ලෝකයේ අත්‍යවශ්‍යම දෙයක් තමයි IGBT කියන්නේ , IGBTs විශාල වශයෙන් පාවිච්චි වෙනවා , විසේශයෙන්ම power electronics ලෝකයේ :yes: . හැබැයි IGBT එක ඉස්සෙල්ලාම හොයාගත්තේ ඉන්දියන් පොරක් :dull:.මිනිහා ඇමරිකාවේ ගිහින් තමයි හොයාගත්තේ , ඉන්දියාවේ facilities නැති නිසා තමයි ඇමරිකාවේ ගිහින් ඒක invent කරලා තියෙන්නේ :). ඒත් එයා ඒ invention එකට අවශ්‍ය knowledge එක, ඉගෙනීම ලබාගත්තේ ඉන්දියාවෙන්, so finally the credit goes to India :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ape ewunta puluwan mlamerican ewun Hoya ganna ewata hena bara sinhala each as hadala danna nam :lol: lankawe tax salli walin free university education danne okata thamai gon haththata
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උන් රතු මිරිස් වැඩිය කෑමට ගන්නේ නෑ
    එක තමයි ඔය දේවල් හොයා ගන්න එකම හේතුව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City
    මම වැරදිද දන්නේ නෑ නමුත් චීනය තමන්ගේ රට දියුණු කරගෙන තියෙනවා සංස්කෘතිය විනාශ කරගන්නේ නැතුව :yes:
    https://en.wikipedia.org/wiki/List_of_Chinese_inventions

    On top of that,

    දැනට electronics ලෝකයේ අත්‍යවශ්‍යම දෙයක් තමයි IGBT කියන්නේ , IGBTs විශාල වශයෙන් පාවිච්චි වෙනවා , විසේශයෙන්ම power electronics ලෝකයේ :yes: . හැබැයි IGBT එක ඉස්සෙල්ලාම හොයාගත්තේ ඉන්දියන් පොරක් :dull:.මිනිහා ඇමරිකාවේ ගිහින් තමයි හොයාගත්තේ , ඉන්දියාවේ facilities නැති නිසා තමයි ඇමරිකාවේ ගිහින් ඒක invent කරලා තියෙන්නේ :). ඒත් එයා ඒ invention එකට අවශ්‍ය knowledge එක, ඉගෙනීම ලබාගත්තේ ඉන්දියාවෙන්, so finally the credit goes to India :dull:

    චීනය ඉන්දියාව උදාහරණෙට ගන්න බැහැ මචං. චීනෙ කියන්නෙ සමාජවාදෙ නාමෙ පීඩිතයා වෙනුව්න් පෙනි ඉන්න න්‍යායෙන් පීඩිතයාටම අරින රටක්. අයි ෆෝන් එකට වකුගඩු උනත් විකුණන එවුන් ඉන්න රටක්. ඔය රටෙ මිනිස්සු ලක්ෂ 6 ක් ද කොහෙද අවුරුද්දකට මැරෙනවා වැඩියෙන් වැඩ කරලා ෆැක්ටරීස් වල.
    ඉන්දියන් එවුන්ටත් බැහැ බන් හිතන්න අලුතෙන්. එහෙම එවුන් හිටියා බ්‍රිතාන්‍ය යටත් කරන් ඉන්න කාලෙ එහෙන් මෙහෙන්.
    ශ්‍රිනිවාස් රාමානුජන්. ජගදීස් චන්ද්‍රබොස්, සත්‍යනාස් චන්ද්‍රබොස් ,චන්ද්‍රසෙකර් ඒ වගෙ අය
    ඉන්දියාවෙත් ඉන්නෙ හුදෙක්ම තාක්ෂණික ශිල්පීන් .ඇයි ඉන්දියාවෙ ඉඳන් ඉන්වෙන්ට් කරන්න බැරි උනෙ ? අපෙ චරිත් මෙන්ඩිස් කියලා එකෙක් මෘදුකාංග වල එක්තරා දොෂයක් ස්ව්‍යංක්‍රීයව විසඳන හැටි ගැන මෙතඩ් හදලා තිබ්බා. එත් ඌට එක මොරටුවෙ කැම්පස් එකෙ ඉද්දි හොයාගන්න බැරි උනෙ ඇයි ?? හෙතුව එහෙම දෙයක් ගැන ඌ අහන්න ඇත්තෙත් ඇමරිකාවෙ පී එච් ඩී එකට ගියායින් පස්සෙ.එක නිසා ක්‍රෙඩිට් එක යන්නෙ ඇමරිකාවට.
    ඒ වගෙ දෙයක් තමා ඔය ඉන්දියන් එකාගෙ සීන් එක.