නලීන්ද සිල්වා ලියපු ලිපි කියවන්න ඇමරිකානුවො විතරක් නෙමේ බ්‍රිතාන්‍යයො ප්‍රංශ ජර්මානුවො රුසියානුවො මේ හැමෝම වගේ අපිට වඩා දක්ශයි වගේ පේන්නෙ ඒ උන්ගෙ දක්ශ කම නෙමේ විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම උන්ගෙ චින්තනය මත ඉතිං ඒ ඒ රටවල් වල පොඩි පොඩි සංස්කෘතිකමය වෙනස් කම් තිබ්බත් විද්‍යාව දියුණු කරන්න අවශ්‍ය චින්තනය පොඩි කාලෙ ඉඳන්ම සංස්කෘතියෙන් ලැබෙන නිසා තමා උන් බටහිර මිනුම් දඬු වලට අනුව දියුණු

ලංකාවෙ මිනිස්සු භෞතිකත්වය පස්සෙ ගිය අය නෙමේ ඇහැට පේන දෙයින් පමණක් දැනුම ලබාගත් අය නෙමේ වියුක්ත ප්‍රවාද ගොතපු අය නෙමේ

ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් ඇමරිකානුවො ලංකාව ඉන්දියාව වගේ රටවල් වලට වඩා සෑහෙන පිටුපසින්

බටහිර මිනුම් දඬු වලට අනුව දියුණුවක් ලංකාව ලබනව කියන්නෙ එතකිං ලංකාවෙ ආධ්‍යාත්මික දියුණුව ඉවරයි එහෙම දියුණුවක් ලංකාවට ඕන්නෑ

kalaya.org

. ඒත් එයා ඒ invention එකට අවශ්‍ය knowledge එක, ඉගෙනීම ලබාගත්තේ ඉන්දියාවෙන්, so finally the credit goes to India
lankawe tax salli walin free university education danne okata thamai gon haththata