මචන්ලා. මම බජාජ් V15 බයික් එකක් ගත්තා. දැන් සර්විස් එක ලගයි.මට බයික් ගැන ලොකු දැනුමක් නැ මචන්ලා. මේ බයික් එකේ එනජින් එකට දාන්න ඕන එන්ජින් ඔයිල් එක මොකක්ද.
150 එන්ජින් එක්ක.තියෙන්නේ. ඔයිල් වර්ග තියෙනවා නේද. අලුත් එන්ජින් වලට දාන ඒව වෙනම. දන්න කෙනෙක් ඉන්නවන් උදව්වක් කරන්න.
ජය වේවා!
150 එන්ජින් එක්ක.තියෙන්නේ. ඔයිල් වර්ග තියෙනවා නේද. අලුත් එන්ජින් වලට දාන ඒව වෙනම. දන්න කෙනෙක් ඉන්නවන් උදව්වක් කරන්න.
ජය වේවා!