Bajaj V15 Bike help

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන්ලා. මම බජාජ් V15 බයික් එකක් ගත්තා. දැන් සර්විස් එක ලගයි.මට බයික් ගැන ලොකු දැනුමක් නැ මචන්ලා. මේ බයික් එකේ එනජින් එකට දාන්න ඕන එන්ජින් ඔයිල් එක මොකක්ද.
    150 එන්ජින් එක්ක.තියෙන්නේ.  ඔයිල් වර්ග තියෙනවා නේද. අලුත් එන්ජින් වලට දාන ඒව වෙනම. දන්න කෙනෙක් ඉන්නවන් උදව්වක් කරන්න.
    ජය වේවා!​
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Looae danna epa can ekak danna kiyapan ethakota un hari eka genath danawa... uba me oil eka kiyanna awashya na.. nikan kiyaon can ekak danna kiyala.. service agent laga ona oil walin stock thiyenawane...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    othana seen ekak thiynawa api oil ekak ginichchoth unge moona kachal issela gihin kiypn mchn loose danna epa kiyala 20-50W danna oni athi mobil thamai mn nm danne :yes:

    ow eka ehema unata baike ekata hoda ekak danna onene ban.
    20W50 danne tikak parana unama neda?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Manual එකේ ඇති දාන්න ඕන ඔයිල් එක. (10w30, 20w40, 20w50) තියෙන්නෙ 20w40 නම් ඒකෙන් අරන් යන්න. Valvoline, mobil, castrol ඔක්කොම හොඳයි
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Manual එකේ ඇති දාන්න ඕන ඔයිල් එක. (10w30, 20w40, 20w50) තියෙන්නෙ 20w40 නම් ඒකෙන් අරන් යන්න. Valvoline, mobil, castrol ඔක්කොම හොඳයි

    ස්තූතියි මචන්
    +