2 Million CAR

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රත්තරං;21031029 said:
    මගේ j100 එකේ 4.5kmpl කරන්නේ.. හැබැයි ශෙඩ් වලින් මමනම් තෙල් ගහන්නේ...තෙල් ලින් හාරලා බැහැලා අරගෙන සුද්ද කරලා ගහන උන්ටනම්:lol::lol: අමාරු ඇති බන්.. එහෙම උන් ලක්ශ 75ක් දීලා හයිබ්‍රිඩ් ගත්තට කමක් නෑ... අපේ පැත්තෙනම් ශෙඩ් වල තෙල් තියෙන්නේ:(:oo:

    ඒකනෙ බං ඉතින් බැරි. උබල කෲසර්නෙ පදින්නෙ. දුප්පත් සිංහලුන්ට ඉතින් hybrid වල පිහිට තමා.... :baffled:
     
    Last edited:

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    රත්තරං;21031072 said:
    තාම තියෙනවා. වෑන් මොඩිෆිකෙශන් තෙඩ් එක හෝ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එක බලපන්:oo:. ඒකේ දවසින් දවස මම වාහනේ හදපු හැටි දාලා ඇති පොටෝ හුගක්.. අව්රුද්දකට විතර කලින්.. ඔක්ශන් එකකින් ගත්තේ සම්පූර්නම හැදුවා


    ආ මේ ලගදි හැප්පුනා.. එදා දාපු පොටෝත් ඇති වාහන හින්දා කාපු කටු එකේ හරි වෑන් මොඩිෆිකේශන් එකේ හරි ඔය දෙකෙන් එකක තමා මම දාන්නේ

    Cygnus ? I cant read sinhala machn. My friend owns the very First 100 Petrol 301-
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඒකනෙ බං ඉතින් බැරි. උබල කෲසර්නෙ පදින්නෙ. දුප්පත් සිංහලුන්ට ඉතින් hybrid වල පිහිට තමා.... :baffled:

    මට ඔක්ශන් එකෙන් අරන් හම ගහලා හදන්න ආලුත් හයිබ්‍රඩ් එකක් ගන්න සල්ලි ගියේ නෑ:eek:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    gd

    රත්තරං;21026935 said:
    http://ikman.lk/en/ad/nissan-teana-2011-for-sale-colombo-1

    ඔන්න ඕක බලපන්... අපේ උන්ට ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ :lol::lol::lol::lol:

    ඉගන ගන්න කොල්ලන්ගෙ කාර් උන වෑඩි කරනවට උබලට පව් සිද්දවෙන්ව බන් අය්යේ