රත්තරං;21031029 said:මගේ j100 එකේ 4.5kmpl කරන්නේ.. හැබැයි ශෙඩ් වලින් මමනම් තෙල් ගහන්නේ...තෙල් ලින් හාරලා බැහැලා අරගෙන සුද්ද කරලා ගහන උන්ටනම්අමාරු ඇති බන්.. එහෙම උන් ලක්ශ 75ක් දීලා හයිබ්රිඩ් ගත්තට කමක් නෑ... අපේ පැත්තෙනම් ශෙඩ් වල තෙල් තියෙන්නේ
![]()
ඒකනෙ බං ඉතින් බැරි. උබල කෲසර්නෙ පදින්නෙ. දුප්පත් සිංහලුන්ට ඉතින් hybrid වල පිහිට තමා....
Last edited:




