your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Balapan mobilespy apps ehema install karalada kiyala.. Full wipe/Hardrest ekak dipan gatta gaman
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    *#06#

    IMEI No. එකේ චෙක් කරපන් පොන් එක නිෂ්පාදිතරට

    4c5dec0a5a.png


    *3001#12345#*

    එකේ චෙක් කරපන් පොන් එකේ සෙටින්ස්...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    *#06#

    IMEI No. එකේ චෙක් කරපන් පොන් එක නිෂ්පාදිතරට

    4c5dec0a5a.png


    *3001#12345#*

    එකේ චෙක් කරපන් පොන් එකේ සෙටින්ස්...

    :P :P
    iPhone සේරම හදන්නෙ චයිනා වල ඒක එමි වලින් චෙක් කරන්න දෙයක් නැහැ
    අනිවාර්යෙන්ම බලන්න ඕන ෆැක්ටර් අන්ලොක්ද කියලා (RSIM වගේ ඒවා නම් ගන්න එපා)
    අනික තමයි ගනිද්දි iCloud එකවුන්ට් එක ගන්න තැනදිම රිමූ කරලා ගන්න
    තව iPhone Clones තියනවා හැබැයි ඒවා අදුන ගන්න මාරම ලේසියි, ඒවයෙ iOS නෙමයි දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ කස්ටම් ලෝන්චර් එකක් එක්ක iOS වගේ හදපු
    TouchID එක වැඩද බලන්න ඕන
    යූසඩ් ගන්නවා නම ගොඩක් දේවල් තියනවා හොයලා බලන්න

    අලුතෙන් ගන්නවා නම් ශුවර් තැනකින් ගන්න වොරන්ටි එක්ක
    Dialog
    BT-Options
    Abans
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apple 6 ekakatama palayan ithin , 5s ekei 6 eki athare ona nam 10000ka wage wenask thiyewi , uba used ekak ne ganne ?

    ow ban but i6 ganna puluwan but 16gb.64 nan 60 ganak used ewath wedak ne ita wada hodai 7 ekakma gannawa.16gb madi ne?
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Abans eken mama gaththa 5S eka 20 months walin gewanna thiyenne maaseta 2500. Sampath CC ekata. Ganiddi Abans ekenma ganin puluwannam. Dialcom eken nam ganna epa.
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    mchn 32gb tiyenwada?

    mama gaththe nam 16GB ban. POddak Abans eken balapan

    කොමර්ෂල් DB එකකින් බැරිද මචං ගන්න :)

    pahugiya dawas wala Amex card ekata thibuna NTB eke. Com bank nam danne ne. Hebei Abans eken CC nethuwa Cash walinuth installments gewanna puluwan mama danna widihata. Ekama wenasa CC offer ekedi anthima installment eka waive off karanawa. Cash installments gewanawanam eka wenne ne