Baiscope lk Sinhala sub - Rescue Mission

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    කවුද බන් මේ Baiscope lk site එක කරන්නේ? එක්කෝ down වෙලා. එහෙමත් නැත්තම් වෙන මොකක් හරි අවුලක්. Load වෙන්නත් හැට පැයක් යනවා. සතියක් විතර හොඳට දුවනවා. ආයි ටික දවසක් ගියාම hosting වලට සල්ලි නෑ donate කරන්න කියලා ඉල්ලලා දානවා. දවසට බර ගානක් visits තියෙන එකේ advertisement space ටිකක් හදලා දාන්න බැරිද බන්. Ad එකක් දෙකක් යන්තම් තියෙනවා ඒත් ලොකු ගානක් හම්බුවෙන්නේ නැතිව ඇති. මේ field එකේ experts ලා ඉන්නවනම් දාපල්ලා බන් විසඳුමක් fb එකේ message එකක් දාමු මේ thread එක උන් අදහසක්වත් ගනී නේ.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura

    :yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උදව් කරපල්ලකො දන්න එකෙක්. සිරාවට අපරාදෙ..
    2.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    හැමදාම යන සයිට් එක දැන්නම් යනවා අඩුයි තේරුමක් නැති හින්ද. අපරාදේ :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කවුද බන් මේ Baiscope lk site එක කරන්නේ? එක්කෝ down වෙලා. එහෙමත් නැත්තම් වෙන මොකක් හරි අවුලක්. Load වෙන්නත් හැට පැයක් යනවා. සතියක් විතර හොඳට දුවනවා. ආයි ටික දවසක් ගියාම hosting වලට සල්ලි නෑ donate කරන්න කියලා ඉල්ලලා දානවා. දවසට බර ගානක් visits තියෙන එකේ advertisement space ටිකක් හදලා දාන්න බැරිද බන්. Ad එකක් දෙකක් යන්තම් තියෙනවා ඒත් ලොකු ගානක් හම්බුවෙන්නේ නැතිව ඇති. මේ field එකේ experts ලා ඉන්නවනම් දාපල්ලා බන් විසඳුමක් fb එකේ message එකක් දාමු මේ thread එක උන් අදහසක්වත් ගනී නේ.

    okata email karala ad space ekaka price ahala balapanko :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඉහලින්ම පලකරන දැන්වීම සදහා මසකට 15,000 ක මුදලක්ද,
    ඊට පහලින් යන ඇඩ් එකක් මසකට 10.000 ක මුදලක්ද අප විසින් අය කරනු ලබනවා

    me rates 2015 march wala gatta rates
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ඉහලින්ම පලකරන දැන්වීම සදහා මසකට 15,000 ක මුදලක්ද,
    ඊට පහලින් යන ඇඩ් එකක් මසකට 10.000 ක මුදලක්ද අප විසින් අය කරනු ලබනවා

    me rates 2015 march wala gatta rates

    ඒ වගේ ගානක් හම්බුවෙනවනම් hosting එකට යන වියදම cover කරගන්න පුලුවන් නේ. සමහරවිට මේ අය පාවිච්චි කරන hosting provider අවුල් ඇති කියලා මට හිතෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒ වගේ ගානක් හම්බුවෙනවනම් hosting එකට යන වියදම cover කරගන්න පුලුවන් නේ. සමහරවිට මේ අය පාවිච්චි කරන hosting provider අවුල් ඇති කියලා මට හිතෙනවා.

    eka tamai bun dan otana wena seen ekak yanne
    donations illanawa habai mechara ganak hamaba una kiyala danne na
    mechara ganak one kiyalat danne na
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    eka tamai bun dan otana wena seen ekak yanne
    donations illanawa habai mechara ganak hamaba una kiyala danne na
    mechara ganak one kiyalat danne na

    ඒක නම් ඇත්ත. හම්බුවෙන donation ටිකයි ad වලින් හම්බුවෙන සල්ලි දාලා පුලුවන් තරම ඇදන් යනවා ඇති.
     
    Mozilla

    Well-known member
  • eka tamai bun dan otana wena seen ekak yanne
    donations illanawa habai mechara ganak hamaba una kiyala danne na
    mechara ganak one kiyalat danne na

    මෙහෙමයි බං ඕක මටත් හිතුනා. fb එකේ උන් පොස්ට් කරලා තිබ්බම එකෙක් කියලා තිබ්බා hosting දෙන්නම් නිකන් කියලා.හරි අපි උනත් කැමති නැනේ බං සයිට් එකක් එහෙම හොස්ට් කරන්න හැබැයි මුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද ඇහුවත් කියන්නේ නැ ( Provider) hosting වලට සල්ලි නැති කථාව බොරු දැනට තියෙන ඇඩ්ස් වලින් උනත් hosting කවර කරන්න පුළුවන්..හැබැයි මුන් මේ සෙල්ලම තව කල් අරන් ගියොත් සයිට් එක නවතිනවා.වෙන සයිට් එකක් අවොත් හොද එකක් බඩුම තාම
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕකේ සයිට් තීම් එක පොඩ්ඩක් සොෆ්ට් කරල බර අඩු කරන්න බැරිද දන්නෑ
    මගුල එක ටැබ් එකක ලෝඩ් කරාම මැෂින් එකත් එක්ක ස්ටක් වෙනව.
     
    ඔව් සූම් එක හරියට දුවන්නැති හින්ද හොදයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    මෙහෙමයි බං ඕක මටත් හිතුනා. fb එකේ උන් පොස්ට් කරලා තිබ්බම එකෙක් කියලා තිබ්බා hosting දෙන්නම් නිකන් කියලා.හරි අපි උනත් කැමති නැනේ බං සයිට් එකක් එහෙම හොස්ට් කරන්න හැබැයි මුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැ සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද ඇහුවත් කියන්නේ නැ ( Provider) hosting වලට සල්ලි නැති කථාව බොරු දැනට තියෙන ඇඩ්ස් වලින් උනත් hosting කවර කරන්න පුළුවන්..හැබැයි මුන් මේ සෙල්ලම තව කල් අරන් ගියොත් සයිට් එක නවතිනවා.වෙන සයිට් එකක් අවොත් හොද එකක් බඩුම තාම
    හිතන තරම් ලේසියෙන් වෙන සයිට් එකකට ඔතනට එන්න බැහැ:no:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ඕකේ සයිට් තීම් එක පොඩ්ඩක් සොෆ්ට් කරල බර අඩු කරන්න බැරිද දන්නෑ
    මගුල එක ටැබ් එකක ලෝඩ් කරාම මැෂින් එකත් එක්ක ස්ටක් වෙනව.

    Theme එක සෑහෙන්න අවුල් :growl:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Theme එක සෑහෙන්න අවුල් :growl:

    ඔව් බං :(
    මං හිතන්නේ සරලව ස්පීඩ් ලෝඩ් වෙන්න තියෙන්න ඕන
    එතකොට එන අයත් වැඩි වෙනව :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡

    :lol: