## || Elakiri expert Predictions on MH370 || ##

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    එබිලා බැලුවට පේන්නෙ නැ, ඇතුලට එන්න ලැජ්ජ වෙන්න එපා
    k59c.jpg


    MH370 Disappearance එක ගැන මුලු ලෝකෙම, එක එක දේවල් කියද්දි, අපේ එලකිරි Experts ලා ටිකත් කියමුද බලන්න ඔයාලගෙ Predictions .. . :nerd:

    මේ වෙනකොටත් එක එක අය එක එක කතා කියනවා, මුහුදට කඩා වැටෙන්න ඇති, කොහෙ හරි රටකට කඩා වැටෙන්න ඇති, පැහැරගෙන ගිහින් හංගන්න ඇති, ලොකු නැවකට බාන්න ඇති, පිටසක්වල ජීවීන් පැහැරගන්න ඇති, එක පාරම BlackHole, WormHole එකක් එන්න ඇති, bermuda triangle වගේ එකක් එතන තියෙන්වා ඇති, කොක්පිට් එකේ කෙල්ලෙක් එක්ක $%^& ඇති, පයිලට් ම පැහැරගන්න ඇති, අර සෙමිකන්ඩක්ටර් වැඩ්ඩො ටික ෆ්ලයිට් කොන්ට්‍රොල් එක ගන්න ඇති, කෝ පයිලට් උස්සන්න ඇති, තලෙයි බාන් උන් උස්සන්න ඇති, එක්කො ඕක තාම Airport එකේ ඇති, එක්කො එහෙම ෆ්ලයිට් එකක් තියෙන්නම නැතුව ඇති, වගෙ තව ලොවෙත් නැති ඒවා කියනවා එක එක තැන් වලින්. ඒත් ඇත්තටම උනදේ මේ වෙනකල් නම් කවුරුත්ම දන්නෙ නැ, (මහජනතාව)

    අපේ කට්ටියගෙන් කව්ද බලමු හරියටම අනාවැකියක් කියන්නෙ වෙන දේ ගැන :)

    iPhone-predictions.jpg


    අපේ මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි ත්‍රෙඩ් එකේ ටික දෙනෙක් නම් අදහස් ප්‍රකාශ කරලා තිබ්බා, බලමු අපේ කට්ටියගෙන් එලකිරිම අනාවැකිය කියන්නෙ කවුද කියලා :D

    ඔයාලා Predictions දානඒවා Red Color එකෙන් දාන්න, මම ඒවා පලවෙනි Post එකට Add කරන්නම් පුලුවන් තරම් :)

    Ex:
    මම නම් හිතන්නෙ ඕක ඇතුලෙ අයගෙ Support එකක් එක්ක Hijack කරලා තියෙන්නෙ, දැනට කසකස්ථානෙ පැත්තෙ රටක හංගලා තියෙන්නෙ, ඒත් සතියක් වගේ ඇතුලට ඕක හොයාගෙන ලොකු rescue mission එකක් දීලා මිනිස්සු ටික බේර ගන්නවා, මිනිස්සු ටික දැන් රදවගෙන ඉන්නෙ, හෙට අනිද්දම ඒ මිනිහෙක්ගෙන් ආරන්චියක් එනවා බඩු හංගලා තියෙන තැන ගැන. :)

    ඔන්න මම පටන් ගත්තා, කෝ අපේ වැඩ්ඩො ටික, CIA එකට වත් හිතාගන්න බැරි උන පැති වලින් ideas එයි කියලා හිතනවා. . .:)
    -------------------------###---------------------අපේ කට්ටියගෙ අදහස්-----------------------------###---------------------
    මම නම් හිතන්නේ මචං ඕකට මුකුත් වෙලා නෑ!
    ෂුවර් එකට මත්තල land කරලා ඇති

    බින්දු;16397824 said:
    :lol::lol::lol: ප්ලේන් එක හයි ජැක් කරලා, මත්තල එයාර් පෝට් එකේ හංගලා තියෙන්නේ. අන්ද මන්ද දූපත් හරහා මත්තලට ගෙනාවනර උඩ යවපු රොකට් රෝහිතගේ චීන හුටස්පරස් එකෙන් GPS ට්‍රැක් කරගෙන :shocked::shocked::shocked: ඇමරිකාව රුසියාව එක්ක ගේම ඉල්ලන එක සේප් කරලා, ඇමරිකාවේ ඇටෙන්සොං එක ප්ලේන් එකට දාලා, රුසියාවට ක්‍රිමියාව අල්ලගන්න උදව්වක් විදියට මහින්ද මාමා පුටින් ලොක්කගෙන් එක දාගන්න මේක කරේ :rolleyes::rolleyes::rolleyes:

    flight එක කව්රුත් උස්සල නැහැ බන්.. flight එක විහින්ම ඉස්සිලා


    මුහුදට කඩා වැටෙන්න ඇති

    මට පේනවා ප්ලේන් එකට විස වායුවක් ඇවිල්ලා

    K-Zone තමයි උස්සල ඇත්තේ :frown::frown: දැන් ශේප් එකේ මිනිස්සු මොකද මේ ගැන කියන්නේ කියල දැනගන්න තමයි මූ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ..:rofl::rofl::rofl:

    මගෙ guess එක..

    කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..

    කෙසෙල්වත්තේ සොන්න බවනේ:lol:

    :shocked::shocked::shocked: K_Zone කියල පොරක් Cyber Highjack ද මොකක් ද ලබ්බක් කරලා plane එක උස්සල .. උට වැඩේ මගදී වැරදිලා plane එක මුහුදට වැටිලා . එක වහ ගන්න මු plane එකේ කැප්ටන් ගේ fb එකවුන්ට් එක හැක් කරලා මැලේ ආණ්ඩුව නොමග යවන පොස්ට් දාල . ඊට අමතරව චීනේ සැටලයිට් ඔක්කොම මොකක්ද ජිරිබිරිස් එකක් කරලා අවුල් කරලා plane එක හොයා ගන්න බැරි වෙන්න . මැලේසියන් PM ගේ paypal එකට ගානක් යවල උගේ කට වහල . :shocked::shocked::shocked:

    :rofl: මේ ඇතිද ? :rolleyes:

    පිටසක්වලින් උස්සලා හරි සමාන්තර ලෝකෙකට ගිහිල්ලා හරි වෙන්න ඇති.

    :P:P:P

    ඔය ෆලයිට් එක නැති විමට රතු ඇස්කොට් සම්බන්ධයයි...ඔව්:P

    යාළුවා;16397987 said:
    ඇනෝනිමස් හැකර්ස්ල ෆ්ලයිට් සිමියුලේටර් ප්‍රෝග්‍රෑම් එකක් හදල එකෙන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරලා ප්ලේන් එක උස්සල :dull:

    hijack karanna hadaddi jabuk wela muhude kohe hari athi :oo:

    මට හිතන විදියට ඕක hijack කරලා ඒකට ඔකේ pilotටුත් සම්බන්දයි ඒවගේම ගොඩක් දුරට terrorist group එකක් හෝ යම් කිසි රටක් මේකට සම්බදයක් ඇති. :)


    කෝ අනිත් අය ?
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: ප්ලේන් එක හයි ජැක් කරලා, මත්තල එයාර් පෝට් එකේ හංගලා තියෙන්නේ. අන්ද මන්ද දූපත් හරහා මත්තලට ගෙනාවනර උඩ යවපු රොකට් රෝහිතගේ චීන හුටස්පරස් එකෙන් GPS ට්‍රැක් කරගෙන :shocked::shocked::shocked: ඇමරිකාව රුසියාව එක්ක ගේම ඉල්ලන එක සේප් කරලා, ඇමරිකාවේ ඇටෙන්සොං එක ප්ලේන් එකට දාලා, රුසියාවට ක්‍රිමියාව අල්ලගන්න උදව්වක් විදියට මහින්ද මාමා පුටින් ලොක්කගෙන් එක දාගන්න මේක කරේ :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: K_ZONE

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    K-Zone තමයි උස්සල ඇත්තේ :frown::frown: දැන් ශේප් එකේ මිනිස්සු මොකද මේ ගැන කියන්නේ කියල දැනගන්න තමයි මූ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ..:rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hina giye na bn..

    මගෙ guess එක..

    කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..

    7406919.gif


    4.gif


    9Y7qmQ3.png
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    hina giye na bn.. :P:rofl:

    ලොය්යාගෙ Prediction එක "මට හිනා ගියේ නැ බං" :D
    මූ අද ගහපු ජොඉන්ට් එක කවලම් එකක්ද කොහෙද ? බට් ඔලුව නම් හොදට කොයිල් වෙලා :lol:

    මේක හරි යන්නෙ නැ. කපන්න ඔනි මුගේ රෙප් :P
    :lol::lol:
    "
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ලොය්යාගෙ Prediction එක "මට හිනා ගියේ නැ බං" :D
    මූ අද ගහපු ජොඉන්ට් එක කවලම් එකක්ද කොහෙද ? බට් ඔලුව නම් හොදට කොයිල් වෙලා :lol:
    "

    ජබුක් :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    :shocked::shocked::shocked: K_Zone කියල පොරක් Cyber Highjack ද මොකක් ද ලබ්බක් කරලා plane එක උස්සල .. උට වැඩේ මගදී වැරදිලා plane එක මුහුදට වැටිලා . එක වහ ගන්න මු plane එකේ කැප්ටන් ගේ fb එකවුන්ට් එක හැක් කරලා මැලේ ආණ්ඩුව නොමග යවන පොස්ට් දාල . ඊට අමතරව චීනේ සැටලයිට් ඔක්කොම මොකක්ද ජිරිබිරිස් එකක් කරලා අවුල් කරලා plane එක හොයා ගන්න බැරි වෙන්න . මැලේසියන් PM ගේ paypal එකට ගානක් යවල උගේ කට වහල . :shocked::shocked::shocked:

    :rofl: මේ ඇතිද ? :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16390490 said:

    මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
    දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
    ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
    වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.


    අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
    ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.

    මහා විනාශයක මුලාරම්භය.


    ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා. :oo::dull:

    අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
    ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
    ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.


    කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග :nerd::nerd::nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=16390490&postcount=4591


    යාළුවා;16390537 said:
    සීන් එක ඇත්ත නං, අල්කයිඩා එකෙක්ට හරි සිංහල දන්නවනං මම ඉවරයි :baffled:
    මෙහෙමයි ඔය සේරම සිග්නල්වලට කෙලවන්න ඇත්තෙ ටෙලිකමියුනිකේෂන් කාරයන්වත් බලෙන් සම්බන්ධ කරගන.
    බලපන් සුපිරි ඩිවයිස් ටිකක් හදල කුඩු වෙන්නම ගහල ඉවරවෙනකන් දන්නෙ නැති වෙන්න ගහන්නෙ නැද්ද කියල. ඇමරිකාව හොල්මන් වෙයි ගහල ඉවර උනාම. බොහෝ දුරට ටාගට් එක ඇමරිකාව :oo:

    http://www.elakiri.com/forum/showpost.php?p=16390537&postcount=4596


    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:
    ඔන්න හරි ගියොත් රුපියල් පන්සීයයි බත් පැකට් එකයි ගල් බාගෙකුයි ඕනෙ හරිද? :dull:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by යාළුවා ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
    තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
    ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
    කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
    තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම
    මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප‍්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...

    MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
    ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
    ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................:baffled:
    චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

    ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
    එසේ පැවසීය.
    කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
    සටහන - මහින්ද අබේසුන්දර

    :P:P