Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Mata menna me tikata uththara one. Puluwan kenek..Plz

    1.adsence eke thiyena namai , bank eke thiyena namai samana wenna oneda..podi hari wenasak unoth . Aulda.

    2.adsence ekata joint account add karanna barida.

    3.adsence eke thiyena address ekai . Add karana bank eke thiyena address ekaith samana wenna oneda .

    4.adsence ekata add karanna hoda banks monawada. HNB bank eka aulak nadda..

    1. AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දෙන්න. :yes:

    2. මේක ගැන නම් දන්නෙ නැහැ. :no:

    3. සමාන වෙන්න ඕනෙ නැහැ. :no:

    4. Commercial, Hatton National වගේ බැංකු හොඳයි. :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    machan man videos upload kara copyright issue mukuth nae eth not elible for moneytization kyl watenw ai e

    rata USA kyl daala tynne
    නීතිමය විදිහට අයිති නැති ගීත හෝ සංගීත කොටස් තියෙනවා නම්, වෙනත් කෙනෙක් දාලා තියෙන වීඩියෝ එකක් හෝ වෙන අයගෙ වීඩියෝවල කොටස් එකතු කරලා හදපු එකක් නම්, සහාසික හෝ ජරා හෝ නිරුවත් දර්ශන අඩංගු නම් monetize කරන්න දෙන්නෙ නැහැ. :no:
    එහෙම දේවල් ඔයාගෙ වීඩියෝ එකේ නැත්නම්, ඒ ඔයාගෙ ම වීඩියෝ එකක් නම් ඕක හදාගන්න මං ක්‍රමයක් කියන්නම්. :cool:
    වීඩියෝ එකේ Edit -> Enhancements ගිහින් Save as new video දෙන්න.
    dnuLxSZ.jpg

    එතකොට save වෙන ඒ වීඩියෝ එකේ ම copy එක monetize කරන්න පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට. :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,176
    16,986
    113
    machan videos wala thiyena views ganata wada 5000k aduwen DASHBOARD eke pennane mokada ?

    videos wala thiyena views gana ekathu karala baluwama DASHBOARD eke tiyena views ganata wada 5000k wadi.. :confused::(

    fake views nemey
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machan videos wala thiyena views ganata wada 5000k aduwen DASHBOARD eke pennane mokada ?

    videos wala thiyena views gana ekathu karala baluwama DASHBOARD eke tiyena views ganata wada 5000k wadi.. :confused::(

    fake views nemey

    update wenne parakku welaa, adsense account ekak link karalaa thiyenawa nam balanna puluwan hari gana
     
    • Like
    Reactions: thomian

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    1. AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දෙන්න. :yes:

    2. මේක ගැන නම් දන්නෙ නැහැ. :no:

    3. සමාන වෙන්න ඕනෙ නැහැ. :no:

    4. Commercial, Hatton National වගේ බැංකු හොඳයි. :yes:

    Adsence eka hadala dan godak kal bn. Payee name dan change karanna ba.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Adsence eka hadala dan godak kal bn. Payee name dan change karanna ba.
    ශ්‍රී ලංකාවේ AdSense වල payee name එක දුන්නට පස්සෙ ආයෙ වෙනස් කරන්න තව ම දෙන්නෙ නම් නැහැ. :no:
    ඒත් ඔයාට ඒක වෙනස් කරන්න ම ඕන නම්, කරන්න වෙන්නෙ තියෙන AdSense ගිණුම close කරලා ඕන කරන payee name එකත් එක්ක අලුත් ගිණුමක් පටන් ගන්න එක තමයි. :sorry:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,176
    16,986
    113
    ශ්‍රී ලංකාවේ AdSense වල payee name එක දුන්නට පස්සෙ ආයෙ වෙනස් කරන්න තව ම දෙන්නෙ නම් නැහැ. :no:
    ඒත් ඔයාට ඒක වෙනස් කරන්න ම ඕන නම්, කරන්න වෙන්නෙ තියෙන AdSense ගිණුම close කරලා ඕන කරන payee name එකත් එක්ක අලුත් ගිණුමක් පටන් ගන්න එක තමයි. :sorry:

    mahcn...Adsense ekata ape name eka bank eke tiyana widiyatama denna onada ? first name and last name dunnoth awul da ? mama adsense ekata deela tiyenne 1st name & last name... :sorry:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    mahcn...Adsense ekata ape name eka bank eke tiyana widiyatama denna onada ? first name and last name dunnoth awul da ? mama adsense ekata deela tiyenne 1st name & last name... :sorry:
    Contact name එකට සාමාන්‍ය විදිහට නම දෙන්න. :yes:
    Payee name එකට බැංකු පොතේ තියෙන විදිහට නම දෙන්න. :yes:
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,176
    16,986
    113
    Contact name එකට සාමාන්‍ය විදිහට නම දෙන්න. :yes:
    Payee name එකට බැංකු පොතේ තියෙන විදිහට නම දෙන්න. :yes:

    machan payee name eka denna tiyenne PIN eka gedarata awata passeda ? mama danata youtube Chanel eka absence ekata join karala tiyenne...tama 10$ une na...
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ශ්‍රී ලංකාවේ AdSense වල payee name එක දුන්නට පස්සෙ ආයෙ වෙනස් කරන්න තව ම දෙන්නෙ නම් නැහැ. :no:
    ඒත් ඔයාට ඒක වෙනස් කරන්න ම ඕන නම්, කරන්න වෙන්නෙ තියෙන AdSense ගිණුම close කරලා ඕන කරන payee name එකත් එක්ක අලුත් ගිණුමක් පටන් ගන්න එක තමයි. :sorry:

    • Wenas karanna one mcn. Eth aula thiyenne adsence eke danata 60$ wadiyen thiyenawa..me adsence eka close karoth 60$ aith aluthen hadana adsence ekata daganna barida.
    • Meka close karala aith aluth adsence ekak haduwoth . Aith pin ekak ewanawada gedarata..
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    machan payee name eka denna tiyenne PIN eka gedarata awata passeda ? mama danata youtube Chanel eka absence ekata join karala tiyenne...tama 10$ une na...
    බැංකු විස්තර පුරවද්දී දෙන්න තියෙන්නෙ. :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    • Wenas karanna one mcn. Eth aula thiyenne adsence eke danata 60$ wadiyen thiyenawa..me adsence eka close karoth 60$ aith aluthen hadana adsence ekata daganna barida.
    • Meka close karala aith aluth adsence ekak haduwoth . Aith pin ekak ewanawada gedarata..
    මං කරලා නැති නිසා හරියට ම දන්නෙ නැහැ. :no:
    මං හිතන්නෙ ඒ සල්ලි අලුතින් ඉල්ලන එකට ගන්න බැරි වෙයි. :no:
    PIN එකක් ඒ දෙන ලිපිනයට එවයි. :yes:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mage okkoma videos wala views ekathuwa 50000 k wage thiyr, eth thama 0.8$ thiyenne total ,ai a??