කිරුලපන නගරයේ බාබුල් තට්ටුවක් දමා බාබුල්
විකුණා ජීවත් වු වීරේ සහා රත්නේ යන දෙදෙනා හවසට තට්ටුව වසා දමා තම ඇගේ පතේ තෙහෙට්ටුව මගහැර ලීම සඳහා දිනපතා පහේ අරක්කු බාගයක් බී ගංජා සුරුට්ටුවක්ද ඇදීමට හුරු වු පුද්ගලයන්ය....
එතනින් නොනැවති මොවුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පැන විත් කිරුලපන පාරේ ගණිකා වෘත්තීයේ යෙදෙමින් සිටි කාන්තාවකගේ
ලිංගික ඇසුරකටද හුරු වී සිටි අයය...
කෙසේ හෝ කාලයත් සමඟ මොවුන් දෙදෙනා විසින් ලිංගික තෘප්තිය සඳහා පමණක් සම්බන්ධ කර ගත් කිරුලපන පාරේ එම ගණිකාව ගර්භනියක වි හමාරය..
එසේ වීමට මූලිකවම හේතු වි ඇත්තේ කවුරුන් විසින් හෝ පාවිච්චි කර ඉවත දැමූ කොන්ඩම් භාවිතා කර එම ගණිකාව සමඟ ලිංගික එකතු වීමයි...
එසේ කාලය ගත වීමත් සමඟ එම ගණිකාව තම
කුසින් පිරිමි දරුවෙකුට උපත දී අවසන්ය...
නමුත් ඒ උපත ලැබූ නිෂ්චිතවම තාත්තා කීමට කෙනෙකු නොමැති ඒ අවජාතක දරුවාගේ අනාගතය කෙසේනම් සකසම්ද යන ගැටළු රාශියක් හමුවේ එම අවජාතක දරුවා මොවුන් තිදෙනාට මහත් හිසරදයක් විය...
කල්පනා කරමින්ද නැවත සුපුරුදු රැකියාවෙහිම
යෙදෙමින්ද මේ ගණිකාව විසින් තම අවජාතක දරුවා හදා ගැනීමට තීරණය කර තිබුණි..තවද ඔහු හට නමක් ද දමා තිබුණි...ඒ අවජාතක දරුවාට ඇය විසින් තබන ලද්දේ #ඉරාජ් යන නාමයයි...
පසුව ඇය තවමත් තමා ලිංගිකව ඇසුරු කරන වීරේ හා රත්නට තම අවජාතක දරුවාට තැබු නම
කිව්වාය...
ඊට පසු වීරේ හා රත්නේ යන දෙදෙනා ගණිකාව විසින් තබන ලද ඒ #ඉරාජ් යන නාමයට තමන්ගේ නම්ද එකතු කොට එම අවජාතක දරුවාට #ඉරාජ්_වීරරත්න යන කලවම් නාමය
ලබා දුනි...
පසු කලෙක ඒ ඉරාජ් වීරරත්න නම් අවජාතක දරුවා ලොකු රේප් ගායකයෙකු (ඕහ් සොරි රේප් නෙමේ රැප් ගායකයෙකු) බවට පත්වුණි...
ඔහු මුල්ම රැප් සිංදුව කොත්තුවෙන් ආරම්භ කොට කාලය ගතවීමත් සමඟ අප්පයෙන් අවසන්
කෙරුවේය...
අද වන විට ඔහු සර්වසම්පූර්ණ අවජාතක රැප් ගායකයෙකු පමණක් නොව සංස්කෘතික වාචාලයෙක් ලෙසද සමාජය ඉදිරියට ගොස්
ඇත....
ස්තූතියි...
#අමර
බුකියේ සල් අමරගෙන්
https://www.facebook.com/photo.php?fbid=130753377415982&set=a.119466721877981.1073741828.100014439614763&type=3&theater
Last edited:







