ඊයා හලෝ....

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සිඩ්නි සිට බ්‍රිස්බේන් දක්වා Qantas ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන්ගත් කාන්තාවක් එළවළුවලින් සකසන ලද කෑම වේලක් ඉල්ලා තිබෙනවා. එවිට ඇය වෙත ලැබී තිබුණේ පහත සඳහන් ආහාර බඳුනයි.


    01-18.jpg


    ආහාර බඳුන ලැබුණු විගසම ඇය මදක් කලබලයට පත්වී ඇති අතර, පුරුෂ ලිඟුවක් ලෙසින් දිස්වන්නේ එළවළු වලින්ම නිර්මිත ආහාරයක් බව පසුව ඇයට පසක්කරගෙන තිබෙනවා. ඇය ආහාරවේල ගැනීමට පෙර එහි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පසුව සමාජ ගත කිරීමත් සමග ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිසක් නරඹන පුවතක්ව තිබෙනවා.
    මේ සම්බන්ධයෙන් අදාල ගුවන් සේවයේ සූපවේදියාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ගුවන් යානයකදී ලැබෙනා ආහාර පිළිබඳ අත්දැකීම වෙනස් කිරීමේ අරමුණින් මෙවැනි නිර්මාණයක් කළ බවය.


    http://nethgossip.lk/articles/17454



    :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: Sachira123

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉතින් ඒ ගෑනි කාලද ඒක‍

    සයිස් එකේ හැටියට විසික්කරන්නේ නැතුව ඇති බන්...
    සමහරවිට ඔතාගෙන ගෙදර ගිහින් කෑවද දන්නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: