Review in Sinhala - Lumia 950 XL

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Wow!:cool::cool:

    Congratz bro!
    11.gif
    11.gif

    & Photos tikath quality:yes:+ review 1kath patta:)
    11.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    වින්ඩෝස් කියන්නේ ඇප්ස් , ගේම්ස් අරවා මේවා කොච්චර දැම්මත් මලාට ස්ලෝ වෙන්නේ නැති ඕ එස් මචන්.
    ගත්තු දවසේ වගේම පර්ෆෝමන්ස් දෙනවා අවුරුදු ගානක් ගියත්.

    android nan dan epa wela inne ban. kocchara specs thiyena ekak gatthath auruddak withara yaddi stuck wenawa lag wenawa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:love:
    උබ එහෙනම් හීනේ සැබෑ කරගත්තා ...
    පට්ට මචෝ ෆෝන් එක ...
    ෆොටෝ ටික maxxa.
    මගේ උණුසුම් සුබපැතුම්.
    අකි fast charging කරද්දී ඔය ෆෝන් එක රත් වෙන්නේ නැද්ද.
    s7 edge එක නම් රත් වෙනවා බන්.මම ඒ නිසා fast charging off කරලා තියෙන්නේ.

    :(
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    monada oyage specs kiyana balana phn ekai

    nexus 5
    G4
    S7 EDGE

    use karala tiyenawa lag ekak stuck ekak nam awit na

    man nan okkoma samsung ban :baffled: s2 , s4 issara thibba. dan thiyenne s6 edge ban 32 gb . ehema loku lag ekak neme. eth samahra welawata stuck wenawa. touch eka parakku wenawa wage. tikakin hari yanawa. smooth na ban.

    iphone wage smooth na ban. camera eka ehema touch karapu gaman open wenne na. gallery ekata giyamath load wenda thappara 5k withara wage. ehema awul ban ekai epa wenne.

    wife gawa 5s ekak thiyenne. thama camera eka ehema touch karapu gaman thapparen on wenawa. lag na stuck wenne na elata smooth wada
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D:D:love:
    උබ එහෙනම් හීනේ සැබෑ කරගත්තා ...
    පට්ට මචෝ ෆෝන් එක ...
    ෆොටෝ ටික maxxa.
    මගේ උණුසුම් සුබපැතුම්.
    අකි fast charging කරද්දී ඔය ෆෝන් එක රත් වෙන්නේ නැද්ද.
    s7 edge එක නම් රත් වෙනවා බන්.මම ඒ නිසා fast charging off කරලා තියෙන්නේ.

    :(
    You must spread some Reputation around before giving it to akilar25 again.

    මලාට රත් වෙන්නේ නෑ බන්.
    අප්ඩේට් කරාට පස්සේ රත් වෙච්ච දවසක්වත් මතක නෑ මට මේක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    android nan dan epa wela inne ban. kocchara specs thiyena ekak gatthath auruddak withara yaddi stuck wenawa lag wenawa.

    උබට ඕන ඇප්ස් ගේම්ස් අරවා මේවා ඔක්කොම තියනවද කියලා බලලා වින්ඩෝස් ෆෝන් එකක් ගනින්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපරාදේ උබට තවටිකක් ඉවසලා නොකියා වල ඇන්ඩ්‍රොයිඩ් එක ගන්න තිබුනේ ජනවාරියේ අවුට් කරන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ උබට තවටිකක් ඉවසලා නොකියා වල ඇන්ඩ්‍රොයිඩ් එක ගන්න තිබුනේ ජනවාරියේ අවුට් කරන

    නොකියා එකේ කැම් එකට වඩා මේකේ කැම් එක හොදයි ඇන්ඩ් මේකේ අයිරිස් ස්කෑනර් එකක් තියනවනේ.
    නොකියා එකේ නෑ ඒක.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් දෙක හයි එන්ඩ් නෙවෙයි මචන් එවන්නේ.
    මිඩ් රේන්ජ් ඩිවයිස් දෙකක් එවන්නේ මුලින්ම මාකට් එකේ හැමෝටම ගන්න පුලුවන් විදියට , ඒකෙන් ආපහු නොකියා නම ගොඩට අරන් එන්න.

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නොකියා එකේ කැම් එකට වඩා මේකේ කැම් එක හොදයි ඇන්ඩ් මේකේ අයිරිස් ස්කෑනර් එකක් තියනවනේ.
    නොකියා එකේ නෑ ඒක.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් දෙක හයි එන්ඩ් නෙවෙයි මචන් එවන්නේ.
    මිඩ් රේන්ජ් ඩිවයිස් දෙකක් එවන්නේ මුලින්ම මාකට් එකේ හැමෝටම ගන්න පුලුවන් විදියට , ඒකෙන් ආපහු නොකියා නම ගොඩට අරන් එන්න.

    :yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    දැනට තියන ලුමියා ඔක්කෝටම ඩිස්කවුන්ට් දෙනවා.
    සොෆ්ට්ලොජික් එකෙන් තමා කරන්නේ.

    shop එක තියෙන්නේ කොහෙද බං.?
    contact number..?
    offers ඉවර වෙන්නේ කවදද?
    උන්ගේ discount prices දැනගන්න විදියක් නැද්ද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :D:D:love:
    උබ එහෙනම් හීනේ සැබෑ කරගත්තා ...
    පට්ට මචෝ ෆෝන් එක ...
    ෆොටෝ ටික maxxa.
    මගේ උණුසුම් සුබපැතුම්.
    අකි fast charging කරද්දී ඔය ෆෝන් එක රත් වෙන්නේ නැද්ද.
    s7 edge එක නම් රත් වෙනවා බන්.මම ඒ නිසා fast charging off කරලා තියෙන්නේ.

    :(
    You must spread some Reputation around before giving it to akilar25 again.

    Ubage tiyenme quick charge..ape tiyenne fast charge.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නොකියා එකේ කැම් එකට වඩා මේකේ කැම් එක හොදයි ඇන්ඩ් මේකේ අයිරිස් ස්කෑනර් එකක් තියනවනේ.
    නොකියා එකේ නෑ ඒක.
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් දෙක හයි එන්ඩ් නෙවෙයි මචන් එවන්නේ.
    මිඩ් රේන්ජ් ඩිවයිස් දෙකක් එවන්නේ මුලින්ම මාකට් එකේ හැමෝටම ගන්න පුලුවන් විදියට , ඒකෙන් ආපහු නොකියා නම ගොඩට අරන් එන්න.

    Carl ziess eyida danneth naa aluth NOKIA walata