Sony TV siedles or Singer

Singer Or Sony

  • Siedles

    Votes: 14 87.5%
  • Singer

    Votes: 2 12.5%

  • Total voters
    16

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ ඔය tv එක තව අවුරුදු 3 කින් හෝ 2 කින් සිංගර් එකට අරන් ගියාම උන් කියන්නේ දැන් මේ මොඩල් එක එන්නේ නෑ සර් මිට වඩා අලුත් මොඩල් එකක් තියෙනවා ඒක දෙන්නම් තව ටෙන් තවුසන්ඩ් ගෙවන්න කියයි..
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    උබ ඔය tv එක තව අවුරුදු 3 කින් හෝ 2 කින් සිංගර් එකට අරන් ගියාම උන් කියන්නේ දැන් මේ මොඩල් එක එන්නේ නෑ සර් මිට වඩා අලුත් මොඩල් එකක් තියෙනවා ඒක දෙන්නම් තව ටෙන් තවුසන්ඩ් ගෙවන්න කියයි..

    ela ban ubala kiyanne siedles eken ganna kiyala neda ???
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ela machan, singer aulda ban ???

    අපි ඉස්සර ඉදලම TV බඩු ගන්තෙ siedles එකෙ මචන්.සිංගර් එකේ TV අරන් නැහැ.
     
    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සීඩ්ල්ස් කියන්නේ අයිලන්ඩ්වයිඩ් සෝනි ඩීලර්
    සිංගර් එකෙන් සෝනි දෙන්නෙත් සීඩ්ල්ස් එකෙන් අරන් තමයි
    වොරන්ටි දෙන්නෙත් සීඩ්ල්ස් එකෙන් සිංගර් සෝනි බඩු වලටත්
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    සීඩ්ල්ස් කියන්නේ අයිලන්ඩ්වයිඩ් සෝනි ඩීලර්
    සිංගර් එකෙන් සෝනි දෙන්නෙත් සීඩ්ල්ස් එකෙන් අරන් තමයි
    වොරන්ටි දෙන්නෙත් සීඩ්ල්ස් එකෙන් සිංගර් සෝනි බඩු වලටත්

    ela ban ehenam siedles ekenma gannawa......... :cool::cool::cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Singer patta chaa company ekak. mage yaluwek innawa. uth baninawa , Uth bana bana ekema job eka Karanawa :D :D Minissu Repair walata badu denawa ne , 6 month athulatada koheda giniyanna awe naththam , mun ewa clene karana , discount dala wikunanawa aluth badu wage :D aru thamai matath kiyanne :D warrenty gannath hena rasthiyaduwa...
     
    Last edited:

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Singer patta chaa company ekak. mage yaluwek innawa. uth baninawa , Uth bana bana ekema job eka Karanawa :D :D Minissu Repair walata badu denawa ne , 6 month athulatada koheda giniyanna awe naththam , mun ewa clene karana , discount dala wikunanawa aluth badu wage :D aru thamai matath kiyanne :D warrenty gannath hena rasthiyaduwa...

    ela ban, thanks for the info