HiranthaC

Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    :no::no::no::no::no::no:

    :love::love::love::love::love::love::love::love:

    CS000061862FX0L8HXI0.jpg

    :love::love::love::love::love::love:

    wahane hondatama thiyanawa wage, oluwa kohomaa danne ne
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    attachment.php

    me mage wandiya saho...sathi dekai aran..2000 year..2003 registar 1st owner..colombo walin gatte..supiriytama thiyanawa..23.50k kiuwe..23.30ta gatte..hoda condition wahana aduwata denne na ban kauruth dn..ubata hoda fb 15k hoyaganda hoda kattak kanda wenawa..a wagemai tikak gana serai..new shell ehemanam 26 wage kiyanawa..fb 15 hoda ewa hoyagnda amarui tikak..hebei gattoth supiri..market parts..hemadema hodai..anika wisheshama de thamai machan ikman ekama bala bala inda epa..iridata paththareth aran colombo walata behepan..mama ikman ekath bala bala paththareth bala bala yaddi hoda ekak set unema na..passe wede athaerala dala eddi gedaraka uncle kenek wahanse para aine nawattala for sale board eka danawa..ahamben set une...giya gaman advance kara..ehema set wenawa ban..uba gedrata wela ikman bala bala idala hariyan na...
    එල.congrats
    මම නම් කැමති white colour බන්.market color එකත් එ්ක නේද?
    පත්තරෙන් බලනවනම් මොන පත්තරද බලන්න ඔිනේ?

    Ya ya. Gaththata paadu ne. 121 eka machn mekata wadaa aluth look eka. Bt thel keruwawa hodai dekema. Thiyena ekek lesiyata denne ne ban. Hari amarui hoyaa ganna. :)
    121 නම් 3m වලින් උඩ. එ් නිසා බෑ​
    wahane hondatama thiyanawa wage, oluwa kohomaa danne ne

    ඔික නිකන් Google කරාම අාපු image එකක්. දැන් නම් විකිණිලා අැති​
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nissan N16 එකක් තමා Use කරන්නේ, 2005 (Brand New). 1.3, Manual. දැන් 1 year වගේ use කරා.. කිසිම ලෙඩක් නැති වහනයක් බන්, සැහෙන හොදියි. 5ක් දාලා 2000ක තෙල් ගහල නුවර ගිහින් එන්න පුළුවන් ගේමක් නැ. traffic එකේ ලොටනවා නම් තෙල් ටැංකිය සිදෙනවා ඉතින් :rolleyes:..
    Service/Maintaince - Parts ඕනි තරම් තියෙනවා. හැම කෙනෙක් ට වගේම, තමන්ටත් Youtube video ටිකක් බලල ඕනි case එකක් ගොඩ දාගන්න පුළුවන්. Parts එහෙම ලොකු ගානක් වෙන්නෙත් නැ..
    මාරම Comfortable car එකක්, 5 දෙනක් එක්ක travel කලත් Long distance. look එකත් සිරා..
    2.3 - 2.6 Mil වගේ price range එකක තියේ. FB 15 වගේම හොදයි
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Nissan N16 එකක් තමා Use කරන්නේ, 2005 (Brand New). 1.3, Manual. දැන් 1 year වගේ use කරා.. කිසිම ලෙඩක් නැති වහනයක් බන්, සැහෙන හොදියි. 5ක් දාලා 2000ක තෙල් ගහල නුවර ගිහින් එන්න පුළුවන් ගේමක් නැ. traffic එකේ ලොටනවා නම් තෙල් ටැංකිය සිදෙනවා ඉතින් :rolleyes:..
    Service/Maintaince - Parts ඕනි තරම් තියෙනවා. හැම කෙනෙක් ට වගේම, තමන්ටත් Youtube video ටිකක් බලල ඕනි case එකක් ගොඩ දාගන්න පුළුවන්. Parts එහෙම ලොකු ගානක් වෙන්නෙත් නැ..
    මාරම Comfortable car එකක්, 5 දෙනක් එක්ක travel කලත් Long distance. look එකත් සිරා..
    2.3 - 2.6 Mil වගේ price range එකක තියේ. FB 15 වගේම හොදයි
    ++++++++++++
    Fb15 එකට සාපෙක්ෂව වාසි, අවාසි මොනාද?​
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ++++++++++++
    Fb15 එකට සාපෙක්ෂව වාසි, අවාසි මොනාද?​

    FB15 එකට වඩා N16 market කරන්න පුළුවන් New Shell එක..
    N16 Manual 1.3 නම් fuel හොදයි..
    සැප පහසුව හොදයි
    පෙනුමත් ලස්සනයි.. විශේෂයෙන් පිටි පස්සේ light සෙට් එක.. පස්ස පැත්ත.. :love::D
    Parts එහෙමත් දෙකේම සුලබයි. maintenance cost එක අඩුයි..
    කරදරයක් නැති, බයක් නැතුව ඕනිම දුර ගමනක් යන්න පුළුවන් වහනයක් බන් :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    FB15 එකට වඩා N16 market කරන්න පුළුවන් New Shell එක..
    N16 Manual 1.3 නම් fuel හොදයි..
    සැප පහසුව හොදයි
    පෙනුමත් ලස්සනයි.. විශේෂයෙන් පිටි පස්සේ light සෙට් එක.. පස්ස පැත්ත.. :love::D
    Parts එහෙමත් දෙකේම සුලබයි. maintenance cost එක අඩුයි..
    කරදරයක් නැති, බයක් නැතුව ඕනිම දුර ගමනක් යන්න පුළුවන් වහනයක් බන් :yes:
    විශේෂයෙන් පිටි පස්සේ light සෙට් එක=මට නම් කැතයි
    N16 new shell එකක් ආවද?
    auto ගැන බන් දැනගන්න ඕනේ

    උබ ඔය කරලා තියෙන්නේ compare එකක් නෙවෙයි:P
    n16 එක ගැන කියපු එක:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    විශේෂයෙන් පිටි පස්සේ light සෙට් එක=මට නම් කැතයි
    N16 new shell එකක් ආවද?
    auto ගැන බන් දැනගන්න ඕනේ

    උබ ඔය කරලා තියෙන්නේ compare එකක් නෙවෙයි:P
    n16 එක ගැන කියපු එක:P

    අපෝ Auto ගන්නේ ඇයි බන්.. manual එකක් ගනින් කෝ.. :love:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    විශේෂයෙන් පිටි පස්සේ light සෙට් එක=මට නම් කැතයි
    N16 new shell එකක් ආවද?
    auto ගැන බන් දැනගන්න ඕනේ

    උබ ඔය කරලා තියෙන්නේ compare එකක් නෙවෙයි:P
    n16 එක ගැන කියපු එක:P

    ඔව් 2005 New Shell එකක් අවා. Face lift එකක් N16 (2005), AKA N17
    එකේ පිටි පස්සේ තනි light එක තියෙන්නේ :love::love:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඔය ගානට FB15 හොදයි. :) තව 110 එකත් හොදයි.
    දෙකේම සැප පහසුව, ආරක්ෂාව, රීසේල් වැලිව් එක, පාට්ස් හැම අතින්ම හොදයි. වාහනේ හොදට බලලා ගන්න.

    :yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    You must spread some Reputation around before giving it to Vandey again.
    fb 15 new shell auto 1500cc එක්ක compare කරාම එ්කේ තියන pros & cons මොනාද?​
    FB15 එක කොයි අතිනුත් හොදයි.