Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මෙතන වැදගත් ත්‍රේඩ් එකක් යන්නේ, ඒක අස්සෙ රිංගන් ඒක කන්න එපා

මම මුළ ඉඳන්ම මේ ත්‍රේඩ් එක කියෙව්වා ඊයේ පෙරෙදා ටිකේ
ඔයා මුළ ඉඳන්ම මේ ත්‍රේඩ් එකේ කරලා තියෙන්නෙ මේක කන්න ට්‍රයි කරපු එක
වෙන මනුස්සයෝ ත්‍රේඩ් එකක් දැම්මත් වීව්ස් ගන්නවා කියලා බනින කුහකයෙක් ඔයා
අනික වෙන මිනිස්සුන්ගේ විඩියෝ රිපෝර්ට් කලා කියලා මෙතන හීරෝ වෙන්න නෙ හදන්නෙ
අනුන්ගේ විඩියෝ රිපෝර්ට් කරලා ඒ මිනිස්සු සල්ලි හොයන එක නවත්හ්ටන්න නේ ඔයාට ඕන
ඔය තරම් කුහකයෙක් වෙන්න එපා ලේඩි-බෝයි කෙනෙක් උන පලියට

It's okay shemale. Keep doing it, I mean writing stories for my posts:) what a shemale :)
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
LOL_SEEN This message is hidden because LOL_SEEN is on your ignore list.

කුහක ලේඩිබෝයිව ඉග්නෝර් ලිස්ට් එකට දැම්මා
දැන් තනියම බුරන්න හොඳේ
මට වෙලාවක් නැහැ ලේඩි බෝයිලව නලවන්න :lol::lol:

ඔක්කොටම වඩා මම කැමති නැහැ බල්ලෝ එක්ක කතා කරලා මේ හොඳ වැදගත් ත්‍රේඩ් එක කන්න :)

wow I'm so glad to hear that shemales don't like me. now I'm on shames ignore list.:) keep this in your mind, others still can read how pussy-boy you are & i can get fun from you without knowing:)

Feels good pussy-boy:)
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මම කුකින් විඩියෝස් හදලා දානවා දැන්, කවුද ඉන්නෙ වෙන කුකින් විඩියෝ හදන?
ඔයාලා ඉදෙන එක සීප්ඩ් කරනවද? නැත්තම් ලිපේ තියලා ස්ටොප් කරලා ආයෙත් ඉදුනම එතන ඉඳන් රෙකෝඩ් කරනවද? :)

5Azg2jK.png
 
Aedes aegypti

Banned
Dec 18, 2016
149
9
0
මම කුකින් විඩියෝස් හදලා දානවා දැන්, කවුද ඉන්නෙ වෙන කුකින් විඩියෝ හදන?
ඔයාලා ඉදෙන එක සීප්ඩ් කරනවද? නැත්තම් ලිපේ තියලා ස්ටොප් කරලා ආයෙත් ඉදුනම එතන ඉඳන් රෙකෝඩ් කරනවද? :)

5Azg2jK.png

kookies balanna channel eka pm karanda sudu:)
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම කුකින් විඩියෝස් හදලා දානවා දැන්, කවුද ඉන්නෙ වෙන කුකින් විඩියෝ හදන?
    ඔයාලා ඉදෙන එක සීප්ඩ් කරනවද? නැත්තම් ලිපේ තියලා ස්ටොප් කරලා ආයෙත් ඉදුනම එතන ඉඳන් රෙකෝඩ් කරනවද? :)

    5Azg2jK.png

    නියමයි නියමයි :cool:

    youtube dana videos walata tag danawada, youtube views vitharada social wala share karanawada, ara views awe kochchara dawasakinda, case study walata
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    mcnla mn HNB Bank eka add karanna hadanne.. mata meka purawana hati poddak kiyanna...

    n2u1lwF.png
    Intermediary බෑන්කින් කරන බැංකු නැහැ ලංකාවෙ, සෙලාන් එක ඉස්සර එහෙමලු.. දැන් නම් නැහැ :)
    FFC & FBO HSBC තිබ්බෙ එකේ ඉස්සර, දැන් ඒකත් නැහැ :)
    ඒක නිසා ඒ ටික පුරවන්න ඕන වෙන එකක් නැහැ ;)