එදා හෙළදිව pdf

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    මාත් හොයනවා මචංලා...... තියන කෙනෙක් දාන්ඩෝ....
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මාත් හොයනවා මචංලා...... තියන කෙනෙක් දාන්ඩෝ....

    බුක් ෂොප් වලත් ටිකක් හොයපං....:dull:
    නිකම්ම ගන්න බලන්නේ නැතුව :angry:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    එදා හෙලදිවේ නම් බලන්න දේවල් ඇති බන්, මෙදා හෙලදිවේ නම් මෙලෝ දෙයක් නෑ.
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    වෙනසකටත් එක්ක Library එකට ගිහින් කියෙව්වනම් හරි.
    ඒක කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගන ඉන්නවට වඩා හොදයිනේ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    scribd account එකක තිබ්බ බාන්න බෑ :( :(
    තව පොත් ගොඩක් තිබ්බ ඒකෙ ලංකාවෙ ඉතිහාස සිදුවීම් ගැන එහෙම තියෙන :( :(

    https://www.scribd.com/collections/13918700/all-other-books
    මේ තියෙන්නෙ ගොඩාක් තියෙනව :yes: :yes:
    scribd account තියෙන බාන්න පුලුවන් අය ඉන්නවනං නත්තලට ඔය එක එක isp ල දෙන free data ටිකකිංවත් බාල අපිටත් බාගන්න පුලුවන් වෙන්න google drive එකට upload කල්ල දෙන්න :) :)
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    scribd account එකක තිබ්බ බාන්න බෑ :( :(
    තව පොත් ගොඩක් තිබ්බ ඒකෙ ලංකාවෙ ඉතිහාස සිදුවීම් ගැන එහෙම තියෙන :( :(

    https://www.scribd.com/collections/13918700/all-other-books
    මේ තියෙන්නෙ ගොඩාක් තියෙනව :yes: :yes:
    scribd account තියෙන බාන්න පුලුවන් අය ඉන්නවනං නත්තලට ඔය එක එක isp ල දෙන free data ටිකකිංවත් බාල අපිටත් බාගන්න පුලුවන් වෙන්න google drive එකට upload කල්ල දෙන්න :) :)

    Balamu pinwathek innawada kiyala ..
     
    • Like
    Reactions: WhiteWalker

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    සුබා අයියා ගෙදර පොත නම් තිබ්බ වගේ මතකයි ඒක තියනවද බලල සෙට් වෙන වෙලාවක ගෙනත් දෙන්නම් හදිස්සියක් නැත්තන් ;)