meke mini ekak tibba mn aurudu 5 witra use kara bn kisi aulak nathiwa
mamath oka dan awurudu 2k withara use karanawa awulak na bimawatila wire adila wenna puluwan hamadema wela thama awulak na

meke mini ekak tibba mn aurudu 5 witra use kara bn kisi aulak nathiwa


hoda click ekak enna oni.අර ඇපල් ටච් පෑඩ් එකකුත් ගත්තනම් හරිනේI'm using an Apple wireless mouse with built-in rechargeable battery.

අර ඇපල් ටච් පෑඩ් එකකුත් ගත්තනම් හරිනේ![]()
ඔව් මම දැක්ක ඔයාගේ imac එක. mouse එක ටිකක් flat තමයි.Mouse eka free hamba una ekak bn. Mama kemathi mouse walata. Eth Apple mouse eke shape eka nam tikak athata aul.

ලොජිටෙක් තමයි මම හිතන්නෙ හොදම වයර්ලස් මවුස් එක.ඒකෙ මැරතන් M705 කියල මවුස් එකක් තියනව පොඩ්ඩක් ගනන්.පට්ට.ගොඩක් ලොගිටෙක් මවුස් බැටරිය අවුරුද්දකට වඩා කරනව.කනෙක්ටර් එක ගොඩක් පුන්චි.උබට ප්ල්ග් කරල අමතක කරල දාන්නයි තියෙන්නෙ.එ නැතත් m280,m220,m310,320 සාදාරන ගානකට ගන්න පුලුවන්.

mama use karnane logitec PERFORMANCE MOUSE MX patta mouse eka matanamm kisima ledak nee dan 1 yearta wada wadii supiri