අඩෝ මාර වැඩක් උනේ අද ඔය මේල් එක
අවා ලිමිට් වෙලා කියල.
මම ඩීටෙල් සබ්මිට් කල සේරම මොකද ලිමිට් කේස් එක නිසා....
මේක් ස්කෑම් එකක්
මම දැන් මොකද කරන්න ඔන.
එකෞන්ට් එකේ සල්ලි නම් නෑ මොකද ඔන්ල්යින් පේමන්ට් වලට විතරක් කොම් එකේ ඔපන් කරල තියෙන්නෙ
දැන් කාර්ඩ් එක අයින් කරල
වෙන කාර්ඩ් එකක් ගන්න එක හොදයි නෙද?

Last edited: