මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බැංකු ගැන. මට ටින් අංකයක් තියේ. මොකද ලංකාවෙන් එද්දි මෙහෙ ගෙදට්ට ටීටී පේමන්ට් එකක් කරන්න වෙලා හදන්න උණා. සෝ නිකන් උදාහරණෙකට මම ලක්ෂ 50ක් වගේ FD කලොත් අවු 5කට වගේ (දැන් රේට් එක අවු 5ට 9 ගාණක් නේද යන්නේ) මගේ සල්ලි වලින් ටැක්ස් වලට කොච්චරක් කපනවද? ඊට අමතරව මාසේ ගාණේ පොලිය වැටෙන්න හැදුවොත් පොලියටත් ටැක්ස් ගහනවද?
ස්තුතියි.
ෂික් බලපන්කෝ FD කියලා නෙමේනේ ටයිටල් එකේ වැදිලා තියෙන්නේ.ඊදකින්
ස්තුතියි.
ෂික් බලපන්කෝ FD කියලා නෙමේනේ ටයිටල් එකේ වැදිලා තියෙන්නේ.ඊදකින්