Pay pal scam

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    1RrxVPn.jpg


    UwQTivU.jpg


    අඩෝ මාර වැඩක් උනේ අද ඔය මේල් එක
    අවා ලිමිට් වෙලා කියල.
    මම ඩීටෙල් සබ්මිට් කල සේරම මොකද ලිමිට් කේස් එක නිසා....
    මේක් ස්කෑම් එකක්
    මම දැන් මොකද කරන්න ඔන.
    එකෞන්ට් එකේ සල්ලි නම් නෑ මොකද ඔන්ල්යින් පේමන්ට් වලට විතරක් කොම් එකේ ඔපන් කරල තියෙන්නෙ
    දැන් කාර්ඩ් එක අයින් කරල
    වෙන කාර්ඩ් එකක් ගන්න එක හොදයි නෙද?
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Pissuda ban.. Paypal Kiyala matath enawa Email sahenna.. 99% Scam ewa..Spam folder ekata enne.. Always check the Sender email. Yes, It's better change the card. password, Sec questions and all.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Dear Client ? පේපැල් එකෙන් මෙහෙම නම් එවන්නේ නෑ බන් කවදාවත්?.... පාස්වර්ඩ් මාරු කරලා ඊමේල් එඩ්රස් එක මාරු කරලා දන්න පේපැල් එකේ. පේමන්ට් එකක් වෙලා තිබ්බත් බෑන්ක් එකට පේමන්ට් එක 180days ඇතුලත රිවර්ස් කරන්න පුළුවන්