BUY one get one FREE වගේ ඒවා සෙට් වෙනවා. ඒව නම් ලාභයි. බලපුවාම ලාභෙකුත් නෑ බං නිකං පිටි ගුලියකට ටිෆින් එක දාලා.
එක සැරයක් මම උන්ගේ මැංගෝ ජූස් එක සීනි වැඩියි ආටිෆිෂල් රසක් ආව කියලා කැෂියර් කෙල්ලට කිව්වා. ඒක කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ ජූස් එක පැකට් කරල එවන්නේ කියලා මෙහේ වතුර දාන එක විතරයි කරන්නේ කියල.![]()







