Pizza Hut eka Wahamu (Lets Close Pizzahut)

Lets Close Pizzahut

  • නවත්තමු

    Votes: 29 50.0%
  • කරගෙන යන්න දෙමු

    Votes: 29 50.0%

  • Total voters
    58
  • Poll closed .

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
BUY one get one FREE වගේ ඒවා සෙට් වෙනවා. ඒව නම් ලාභයි. බලපුවාම ලාභෙකුත් නෑ බං නිකං පිටි ගුලියකට ටිෆින් එක දාලා.
එක සැරයක් මම උන්ගේ මැංගෝ ජූස් එක සීනි වැඩියි ආටිෆිෂල් රසක් ආව කියලා කැෂියර් කෙල්ලට කිව්වා. ඒක කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ ජූස් එක පැකට් කරල එවන්නේ කියලා මෙහේ වතුර දාන එක විතරයි කරන්නේ කියල. :dull::dull:
:lol::lol::lol:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    පිටි ගුලි විතරයි තමා බන්, බඩ පිරෙන්නෙත් නැහැ හරියට, දවසක් අපි pizza පැත්තකින් තියල උන්ගෙන්ම chicken wings ගත්ත අරන් ෆාන් එක්ක කැව pizza කැලේ බන් ෆට්ට රහයි, ගියේ 900 යිද කොහෙද,

    එත් pizza වල තියනවා බන් මොකක්ද addict වෙන දෙයක්, සුවද එහෙම මටක් වෙද්දී කෙල ගිලෙනවා ඉතින්, කුල්ම කුල කොකා කෝල එකක් ගගහ hot ම hot pizza එකක් කද්දී කොහොමද :P

    large gaddi medium free anan manan scene masekata 3n 4 parakwat tiyanawa etkoata target karala kapan nattam padui,

    එක පාරක් membership එකක් වගේ card එකක් ගත්ත 1000යි , එකනම් ඉවර වෙනකම් කැව free pizza, අවුරුද්දක් වැලිඩ් ඒ card එක,
     
    Last edited:

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8

    මොකක්ද මචන් එ membership එක?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    අපෝ චිකන් වින්ග්ස් කන්න පුලුවන්ද, රයිස් බලපංකො, පීසා විතර්යි ඕකෙ හොඳ ක්‍රිමිස්සා අයිස් ක්‍රීම් එක හොඳයි, පෙපරෝනි එක හොඳයි ,චොකලට් ලාවා කේක් බලපං කිසිම වැඩැක් නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකක්ද මචන් එ membership එක?

    membership ekakma neme dawasak etana idan ekek regular customers lata hoda offer ekak tiyanawa kyala dunne, 1000i eka, eke tibba 20k da koheda coupons wage ewa , ewage tiyanawa large gattama medium free anan manan ewa, api gaddi card ekat ekka dunnama un ara card eka coupon eka tiyana kellak ira gannawa, apita free ekak denawa,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිසාහට් එකෙන් මෙච්චරකල් කළා ඩොමිනොස් ට්‍රයි කළා ටික දවසකට කලින්
    ඒක එච්චර බඩ විසින් ඇක්සෙප්ට් කරේ නෑ වගේ

    ගම්පහ ඕපන් කරපු දවසේ පෝලිම් දාල හිටියයි කියන්නේ කන්න :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අපෝ චිකන් වින්ග්ස් කන්න පුලුවන්ද, රයිස් බලපංකො, පීසා විතර්යි ඕකෙ හොඳ ක්‍රිමිස්සා අයිස් ක්‍රීම් එක හොඳයි, පෙපරෝනි එක හොඳයි ,චොකලට් ලාවා කේක් බලපං කිසිම වැඩැක් නෑ.

    rice nam kate tiyanna ba, chickens wings nam fatta ban, tawa mona hari gatta eda api ban nikam butter wage ekak, ekai,chicken wings and faan kewe, maarama rahai ban, ammoo kela gilenawa
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පිසාහට් එකෙන් මෙච්චරකල් කළා ඩොමිනොස් ට්‍රයි කළා ටික දවසකට කලින්
    ඒක එච්චර බඩ විසින් ඇක්සෙප්ට් කරේ නෑ වගේ

    ගම්පහ ඕපන් කරපු දවසේ පෝලිම් දාල හිටියයි කියන්නේ කන්න :lol::lol:

    ඩොමිනොස් pizza hut lagin tiyannawat be ban, hariyata coca colai kick colai wage
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Pizza(PizzaHut) එකක් ගෙන්නගත්තා දැන් coke එකක් එක්ක ගිලින ගමන් ඉන්නේ.

    ඩොමිනොස් pizza hut lagin tiyannawat be ban, hariyata coca colai kick colai wage

    dominos nam echchara rasa nalu neh
    Ada Dominoz nam 1Large pizza free for 1 Large Pizza
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Pizza එකක් ගෙන්නගත්තා දැන් coke එකක් එක්ක ගිලින ගමන් ඉන්නේ.

    dominos nam echchara rasa nalu neh

    kela gilenawa utto , mokakda uba henna gatte, maat yanawa hitunot dan :(

    dominos walata wada hodai ban ape pare enawa banis wikunana ekek uge gawa tiyanwa homemade pizza rupiyal 60i :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    kela gilenawa utto , mokakda uba henna gatte, maat yanawa hitunot dan :(

    dominos walata wada hodai ban ape pare enawa banis wikunana ekek uge gawa tiyanwa homemade pizza rupiyal 60i :lol:

    Double Chicken & Cheese Fiesta, Medium size :rolleyes:
    Garlic Bread
    Coke bottle :P
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොමිනොස් pizza hut lagin tiyannawat be ban, hariyata coca colai kick colai wage
    mamai yaluwo set ekakui gampaha gihin pizzahut yanna gihin eke ali polimak
    passe ethanama dominos giya
    unge 2000+ package ekak thiyenawa kiyala gaththa
    lava cake
    garlic bared, two 7up bottles and large sausage pizza
    araka tharam taste nehe ban suwadinma kiyatheki yaaaak
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mamai yaluwo set ekakui gampaha gihin pizzahut yanna gihin eke ali polimak
    passe ethanama dominos giya
    unge 2000+ package ekak thiyenawa kiyala gaththa
    lava cake
    garlic bared, two 7up bottles and large sausage pizza
    araka tharam taste nehe ban suwadinma kiyatheki yaaaak

    pizza hut wala rasata wada suwadata tama ban addict wenne,

    e unata pizza hut wala boru ganan tiyenne, balahan Submarine kiyak kanna puluwanda oa ganata,
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    1iuY03d.jpg

    මේක මේ මාසෙ 7 වෙනිදා ගත්තෙ ඩිස්කවුන්ට් ක්ලේම් කරන්න ගියාම කෝඩ් එක ජෙනරේට් වෙන්නෙ නෑ . දවස් 21 වුනේ නෑනෙ. තව කාට හරි මෙහෙම උනාද?