Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.
ඈලො..
මචන් ලා අද පොඩි සප් එකක් ඔනෙ, තව දවස් 20 කින් වගෙ campus එක පටන් ගන්නවා.තාම lap එකක් නෑ.මම අද වෙනකන් ඉතින් PC එක තම පට්ට ගෑහුවෙ. මෙක අරන් යන්න බෑනෙ ඉතින් එහෙ.එකක් ගන්නම වෙනවා.
මෙකයි අව්ල, අයියා ලග තියෙනවා lap එකක් , එක නිකන් හරි පාව්ච්චි කරද්දි දුක හිතෙනවා. මගෙ PC එකට වඩා එකෙ specs ත් වඩියි.Mobile use / Low volt usage වලට හදලා තියෙන නිසා නෙ එහෙම වෙන්නෙ.
Coding වලට තමා ගන්නෙ. Game ගහන්න ලොකු බලා පොරොත්තුවක් නෑ.Graphic කරන්නත් නෑ. එක නිසා මම හිතන්නෙ ලොකු VGA එකක් ඔනෙ වෙන එකක් නෑ. එත් ඉතින් Visual Studio එහෙම , Emulators එහෙම කරදරයක් නෑතුව run කරන්න හොද specs ඔනෙ වෙයි.
ලොකුම අව්ල තියෙනෙ ඉතින් අපි මෙක පට්ට ගහනවා, මල් බබා වගෙ පාවිච්චියක් නම් නෑ.
මම හිතන්න් ඉන්නෙ මෙ වගෙ එකක් ගන්න.
i5/i7 (4 cores+) atleast 4M cache
8GB+ RAM (12GB වත් තිබ්බොත් හොදයි)
Onboard vga
SSD Preferred - එත් ඉතින් සල්ලි තමා අව්ල
අහ්හ් කියන්න අමතක උනා. Touch screen වගෙ එවානම් මට වෑඩක් නෑ බන්.
80,000 - 120,000 වගෙ යන්න පුලුව්න් වෙයි කියලා හිතනවා.
අනිත් එක මෙකයි. PCඑක නම් මොකක් හරි උනොත් නම් මස් කරන්න පුලුවන්, ජිවිතෙට ලෑපක් තිබිලා නෑ මට. ඉතින් ඔක නඩුවක් උනොත් warranty හරි තියෙන්න ඔනෙ නෙ.
මෙකෙ ඉන්න 1/2 වත් Lap use කරනවා ඈතිනෙ. කියපන්කො ගත්ත තෑන්, උන්ගෙ service එක කොහොමද,Warranty එහෙම කොහොමද,prices එහෙම කොහොමද මට හොදයි කියලා හිතෙන lap එකක් තියෙනවාද අරවා මෙවා.
පුලුවන් විස්තර ටිකක් දෙන්නකො. ලොකු උදව්වක්
ටිකක් හදිස්යි බන්, Bump එකක් දාගෙන යමන්, ලොකු උදව්වක්

Last edited:

)
මෙහෙම ලෝඩ් උන ගමන් This PC click කරපු ගමන්ම පෙන්නනවා Hard Drives ටික..අර පොඩි පොඩි වෙලාවක් බලන් ඉඳිලි නැහැ 