කොල්ලෙක් මැරිලා

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කොල්ලෙක් මැරිලා

    මචන් මම දන්නා කොල්ලෙක් මරුන ඊයේ
    මු රෑ 1 ට විතර නාල ඇවිත් නිදාගන්න ගිහින් ..උදේ වෙද්දී වමනේ දාගෙන ඔලුවත් පැත්තකට අලවෙලා මු වැටිලා ඉදලා..
    ගෙදර අය කොල්ලව කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට අරන් ගිහින්
    එතනින් Blood clot එකක් කියල මුව රාගමට යවල..
    එහෙන් ආයේ colombo general යවල
    ඔක්කොම වෙලා ඇඩ්මිට් වෙද්දී හවස 4 පහු වෙලාලු :dull:
    පස්සේ ඉස්පිරිතලේදී දැන් සනීපයි කියල මුගේ machine ගලවල...ඊට ටිකකට පස්සේ කියල ළමය මරුන කියල..
    machine ගලවල තියෙන්නේ ජිවත් කරන්න බැරුව මැරෙන නිසයිලු

    කියල තියෙන්නේ මොලේ blood clot එකකින් නහරයක් පුපුරලා කියලලු

    මු කොයි වෙලෙත් PC එකෙමලු ඉන්නේ
    සහ කඩේන්මලු කන්නෙත්

    අපේ HONDA MLPG සහෝදරයාටත් උනේ මෙහෙම මොලේ නහරයක දෙයක් නේද?
    මෙහෙම PC nui කඩ කමයි නිසා නහරයක් පුපුරලා මැරෙන්න පුලුවන්ද බං? :no:

    • Like
    Reactions: lilman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    napu ekai seen eka mehe aunty kenek maruna lagadi ohoma e aunty pc ekak dakalawat na kannet uyagena
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    napu ekai seen eka mehe aunty kenek maruna lagadi ohoma e aunty pc ekak dakalawat na kannet uyagena

    ehenam wena storiyak wenna athi bn eeka
    hamdama pizzahut / kfc walin kana ekek maruna kiyala lagadi thawa thread ekak giya elakiri eke

    thawa mn danna ekekta ( u klain freelance kale, uu passe virtusa eke wadata giya , office ekedi muta heart attack ekak wage ekak awalu )
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    මචන් මම දන්නා කොල්ලෙක් මරුන ඊයේ
    මු රෑ 1 ට විතර නාල ඇවිත් නිදාගන්න ගිහින් ..උදේ වෙද්දී වමනේ දාගෙන ඔලුවත් පැත්තකට අලවෙලා මු වැටිලා ඉදලා..
    ගෙදර අය කොල්ලව කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට අරන් ගිහින්
    එතනින් Blood clot එකක් කියල මුව රාගමට යවල..
    එහෙන් ආයේ colombo general යවල
    ඔක්කොම වෙලා ඇඩ්මිට් වෙද්දී හවස 4 පහු වෙලාලු :dull:
    පස්සේ ඉස්පිරිතලේදී දැන් සනීපයි කියල මුගේ machine ගලවල...ඊට ටිකකට පස්සේ කියල ළමය මරුන කියල..
    machine ගලවල තියෙන්නේ ජිවත් කරන්න බැරුව මැරෙන නිසයිලු

    කියල තියෙන්නේ මොලේ blood clot එකකින් නහරයක් පුපුරලා කියලලු

    මු කොයි වෙලෙත් PC එකෙමලු ඉන්නේ
    සහ කඩේන්මලු කන්නෙත්

    අපේ HONDA MLPG සහෝදරයාටත් උනේ මෙහෙම මොලේ නහරයක දෙයක් නේද?
    මෙහෙම PC nui කඩ කමයි නිසා නහරයක් පුපුරලා මැරෙන්න පුලුවන්ද බං? :no:

    මම නම් life expectation 40 ට සෙට් කරගෙන ඉන්නේ. to be in the safe side :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම නම් life expectation 40 ට සෙට් කරගෙන ඉන්නේ. to be in the safe side :yes:

    මමත් කැමති බන් අවුරුදු 55න් විතර මැරෙනවනම් මොනවත් කරකියාගන්න හයියක් නැති වෙනකම් අනුන්ට කරදරයක් වේවි ජීවත් වෙනවට වඩා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    How do temperature changes affect blood pressure? We all know that if you suddenly enter a cold air-conditioned room during the summer,
    or come from the cold outside during winter into a warm room, your blood pressure may decrease.
    For vulnerable persons, sudden low blood pressure may occur, especially when other stressors are added to sudden atmospheric temperature changes.
    There may be more reasons aside from stress, but stress is surely one of the reasons!
    You might be thinking this could happen to hypertensive persons as well.
    Yes, it can easily happen to them! Heart attack and cerebral stroke are believed to be caused by high blood pressure.
    As you know,
    high blood pressure weakens blood vessels and promotes thrombus (blood clots).
    :eek:

    රෑට නාන එක නවත්තන්න වෙයි වගේ..
     
    blue_in_rio

    Well-known member
  • :eek:

    රෑට නාන එක නවත්තන්න වෙයි වගේ..

    කොහොමත් රෑට නාන්න එපා කුකුලෝහ්.මගේ දැනටම නර කෙස් දෙක තුනක් ඇවිත් තියෙන්නේ, ජෙල් ගානවයි, රෑට නානවයි නිසා.පාන්දර නාපන්, අමාරු තමයි ඒත් රෑ නාන එක තරම් නරක නෑ. :sorry::sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇඟ රත් වෙලා තියෙද්දී සීතල වතුරෙන් නාපුහම ලේ කැටි හැදෙන අවදානමක් තියෙනවා කියල අහලා තියෙනවා. තව එක තැනටම වෙලා ඉන්න අයටත් ලේ කැටි හැදෙන අවදානම වැඩියි ලු.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඇඟ රත් වෙලා තියෙද්දී සීතල වතුරෙන් නාපුහම ලේ කැටි හැදෙන අවදානමක් තියෙනවා කියල අහලා තියෙනවා. තව එක තැනටම වෙලා ඉන්න අයටත් ලේ කැටි හැදෙන අවදානම වැඩියි ලු.

    :confused:
    meka tama wenna atte ehenam