Be like Siripala - Unlike

  • Oct 17, 2012
    451
    110
    43
    Be like Siripala page eka unlike karamuda ??

    https://www.facebook.com/BLikeSiripaala/

    be like siripala1.jpg

    https://www.facebook.com/BLikeSiripaala/

    And Report
     
    • Like
    Reactions: ^Buddhika^
  • Oct 17, 2012
    451
    110
    43
    අන්තගාමි වෙන්න එපා මට නම් වරදක් පේන්න නෑ .

    අන්තගාමි කියන්නේ මොකද්ද බන්..
    මේකේ ඉන්නේ ශ්‍රී ලංකාවට දන්ත දාතූන් වහන්සේ වැඩමවූ, දන්ත කුමරු සහ හේමමාල කුමරිය. බුද්ධාගම හරියට අදහනවානම් මේකේ තියනවා වටිනාකම දන්නවා.. ඒ වගේම මේ දෙන්නට තියන ගොඋර්වයත් එහෙමයි..
    මේක ඇවිල්ල ආගම විහිලුවකට ගැනීමක්. ඉතිං එකට විරුද්ද වෙන එක අන්තගාමි ද බන්.. එක්කෝ උගේ නොදන්නා කම හෝ මෝඩ කම.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උක්කුං බබා;21076420 said:
    අන්තගාමි කියන්නේ මොකද්ද බන්..
    මේකේ ඉන්නේ ශ්‍රී ලංකාවට දන්ත දාතූන් වහන්සේ වැඩමවූ, දන්ත කුමරු සහ හේමමාල කුමරිය. බුද්ධාගම හරියට අදහනවානම් මේකේ තියනවා වටිනාකම දන්නවා.. ඒ වගේම මේ දෙන්නට තියන ගොඋර්වයත් එහෙමයි..
    මේක ඇවිල්ල ආගම විහිලුවකට ගැනීමක්. ඉතිං එකට විරුද්ද වෙන එක අන්තගාමි ද බන්.. එක්කෝ උගේ නොදන්නා කම හෝ මෝඩ කම.

    hamza haniffa :rofl: admin. patta double gemak u denne