Wahanayak ganna heena mawwa obata yahapaalanayen menna

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,332
    113
    2017 දී වාහන ලීසිං ක්‍රමයට වෙන දේ මෙන්න


    ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.

    වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබේ.


    එහෙත් නව ක්‍රමවේදය අනුව එක් එක් වාහන සඳහා ලබා දිය හැකි ලීසිං සීමාව වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    මෝටර් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ මෝටර් රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සියයට 25 දක්වා අඩු කර තිබේ.

    කෙසේවෙතත් පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකම ලබාදිය හැකි අතර යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

    බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ.

    2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.



    neth
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    හරි සරලයි.. ලීසින් කම්පැනි කරන්නෙ 70%ක් ලීසින් දීල ඉතුරු 30%ට ලෝන් එකක් දෙනව.. :rofl::rofl:
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    හරි සරලයි.. ලීසින් කම්පැනි කරන්නෙ 70%ක් ලීසින් දීල ඉතුරු 30%ට ලෝන් එකක් දෙනව.. :rofl::rofl:
    මොන කම්පැනි එකේද බං එහෙම දෙන්නේ? මාත් ජනවාරි වල ලීසිං එකක් දාල වහනයක් ගන්න ඉන්නේ :eek: