ලාබෙට denim ගන්න තැනක් ?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොටුවේ ස්ටේශන් එක ගාව ගුවන් පාලම ගාව පාර එහා පැත්තේ තියෙනවා සම්පත් ඩෙනිම් කියලා කඩයක්..
    හොඳ ඩෙනිම් තියෙනවා අඩුවට..
    පට්ට...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොටුවේ ස්ටේශන් එක ගාව ගුවන් පාලම ගාව පාර එහා පැත්තේ තියෙනවා සම්පත් ඩෙනිම් කියලා කඩයක්..
    හොඳ ඩෙනිම් තියෙනවා අඩුවට..
    පට්ට...

    ඔල්කට් මාවතේමද නැත්නම් මල්වත්ත පාරෙද තියෙන්නේ ? :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මහරගම ඔඩෙල් එක ගාව පොට් එකක් තියනව අලංකා කියලා..... එකේ තියනව බලපන්

    ටි ෂට් එහෙම තියනව පට්ට අඩුයි , පොලෝ , ආශික් , adidas,නයික්,රෙබෝක්, පොලිස්

    not original
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔල්කට් මාවතේමද නැත්නම් මල්වත්ත පාරෙද තියෙන්නේ ? :)

    මල්වත්ත පාරේ නෙමෙයි මචං..
    මේන් රෝඩ් එකේමයි..
    කොටුව ස්ටේශන් එකේ ඉදන් ගුවන් පාලමෙන් පාර මාරුවෙද්දි බහින කොටම තමයි තියෙන්නේ..
    සම්පත් ඩෙනිම්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මල්වත්ත පාරේ නෙමෙයි මචං..
    මේන් රෝඩ් එකේමයි..
    කොටුව ස්ටේශන් එකේ ඉදන් ගුවන් පාලමෙන් පාර මාරුවෙද්දි බහින කොටම තමයි තියෙන්නේ..
    සම්පත් ඩෙනිම්..

    balamuko ... thanks machan
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ?

    කොටුවේ ස්ටේශන් එක ගාව ගුවන් පාලම ගාව පාර එහා පැත්තේ තියෙනවා සම්පත් ඩෙනිම් කියලා කඩයක්..
    හොඳ ඩෙනිම් තියෙනවා අඩුවට..
    පට්ට...

    Koheda yakow kotuve guvan paalak tiyenne??:angry::angry::baffled: