‘‘ප්‍රභූන්ට වෙනම නීතියක්?‘‘

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ‘‘ප්‍රභූන්ට වෙනම නීතියක්?‘‘

    මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
    ‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් යන අයුරු දැක්වෙන ඡායාරූපද යවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
    එම පැමිණිල්ල විමර්ශනය කළ මාතර සහකාර පොලිස් අධිකාරී (1) දන්වා ඇත්තේ ප්‍රභූ වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇත්තේ පොලිසියේ දැනුම්වත්කමින් බවයි :lol::lol:.
    මාතර දික්වැල්ලේ වෙරහරක් වීදි සංචාරය කරන නිසා දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතර සිට දික්වැල්ලට එන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවා ඇතැයි ද, දික්වැල්ල සිට මාතර දෙසට එන වාහන පමණක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කරවා ඇතැයි පොලිස් මූලස්ථානය නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතාට ලිඛිතව දන්වා තිබේ.

    ප්‍රභූ රථ පෙළ හුනාගැනීමෙන් පසු ඉදිරියෙන් මන්දගාමීව යන රථ පෙළට යාමට පොලිසිය විසින් ඉඩ සලසා ඇතැයි ද, මෙම ස්ථානයේ හෝ ආසන්න ප්‍රදේශයේ සංඥා පහන් නොමැති නිසා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කර ඇතැයි ද, එබැවින් ඔවුන් කිසිදු රථවාහන වරසක් සිදුකර නැතැයි ද පොලිස් මූලස්ථානය දන්වා ඇත.:rolleyes::eek:
    wpKX 5292, wpCA0223, wpGC9714, NWcat2929, wpKX2389,wpCAJ292 අංක සඳහන් වාහන හය පාරේ සුදු ඉරි කපාගෙන යාම, දහවල් කාලයේ ඇති මාර්ග නීති කඩ කිරිම, සමස්ත මාර්ගය පුරාම ගමන් කිරිම, පොලිස් වාහන පසු කර යාම යන වැරදි කඩ කර ඇති බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
    දේශපාලකයන්ට හට එක නීතියකුත් මහජනතාව හට තව නීතියකුත් නැති බැවින් ප්‍රභූ වාහන පෙළට නීතිය ක්‍රියාමක කරන ලෙස වේරගොඩ මහතා ඉල්ලා තිබිණි:love::love:



    15401142_10157813067595265_498830240479874773_n.jpg
    15420942_10157813067045265_3215392751675524183_n.jpg
    15439939_10157813067645265_6074824351579822318_n.jpg
    15492099_10157813067265265_6991073119077526054_n-1.jpg
    15492337_10157813067240265_8701879585871246990_n.jpg


    Source Lankadeepa


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    ඩිෆෙන්ඩර් ආරක්සාව අයින් කළා කියල නේද කිව්වේ හිටං
    ඔය යන්නේ මොක්කුද බං
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඕක තමා අපි කීවේ දේසපාලඥයන්ට එක නීතියකුත් මහජනතාවට එක නීතියකුත් තියෙනකල් 25000 දඩේ අසාදාරනයි කියලා...:angry:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oya prashnayama matath una kurunegala puwakgas handiye roundabout eka lagin mama car eke yaddi passen kalu Land Cruiser ekak horne karanna gaththa eka digata mama kohomath deshapaaluwo ekka amba tharahai mama car eka paara medde nawathwala ethana hitapu traffic ta keewa e manussaya ahapuwahama kiyanawa un parliament ekata yanna parakku wena nisai horn kale kiyala mama ungen ahuwe ai ubalata kalin enna berida kiyala passe kata wahagena athule kalupaata thadi sudu adagaththa manthriyek idala samaawa aragena giya
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Mamath dawasak pare enakota issarahata defender vehle set ekak issarahata awa light dagena maha dawale.
    mamath head light dala fog light ekath demma:)
    unata baya unoth thama lede
    wediya ganan ganne netuwa ape gamana giyanam ok
    loweth ida denna nam narakai
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Mamath davasak paare ena kota ...ekko oone na #$!%&?2#@..
    ida nodi puluvan taram dura yaman,jivitheta aasa nisa athuru paarakin haravapan.malaata passen enne na...eeta vada karanna deyak apita na..