clutch නැති bike එකක් තමා දෙන්නේ.
අපි 8 ගහපු තැන නම් corn 2 අතර පරතරය 4M - 7M වගේ මතක. clutch bike එකක 8 ගහනවානම් එක ලේසියි (පැදල පුරුදු අයට)



ඔය seen එක තාම සම්මත වෙලා නෑ නේද?
ගහන්න කලින් උන් දෙන bike එක පොඩ්ඩක් හුරු වෙන්න දෙනවා, අපිත් එක්ක හිටපු එකෙක් ටනියෙන් පද්ද හෙන වෙලා අනිත් උන්ට chance අඩුයි,ඔක්කොටම මල අරු එක්ක, අන්තිමේට අපේ set එකම පාස් උ විතරක් fail උනා කියහන්කෝ, best day ever 
අපිට අට ගහන්න දුන්නේ බොරළු ගොඩක බන්,ගහන්න කලින් උන් දෙන bike එක පොඩ්ඩක් හුරු වෙන්න දෙනවා, අපිත් එක්ක හිටපු එකෙක් ටනියෙන් පද්ද හෙන වෙලා අනිත් උන්ට chance අඩුයි,ඔක්කොටම මල අරු එක්ක, අන්තිමේට අපේ set එකම පාස් උ විතරක් fail උනා කියහන්කෝ, best day ever
බය නැතුව පල බය උනත් තම fail වෙන්නේ