Driving trial help

inter1

Member
Feb 20, 2008
475
4
0
I am having my trial on 2nd January.

I am worried on the bike trial. I heard that the bike trial will be done from a clutch bike from January 1st.

Any idea what is the length of the gap between the cones?
 
  • Like
Reactions: kinkon

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    අපි 8 ගහපු තැන නම් corn 2 අතර පරතරය 4M - 7M වගේ මතක :confused:. clutch bike එකක 8 ගහනවානම් එක ලේසියි (පැදල පුරුදු අයට)
     
    • Like
    Reactions: inter1

    inter1

    Member
    Feb 20, 2008
    475
    4
    0
    අපි 8 ගහපු තැන නම් corn 2 අතර පරතරය 4M - 7M වගේ මතක :confused:. clutch bike එකක 8 ගහනවානම් එක ලේසියි (පැදල පුරුදු අයට)

    man padinne dan clutch bike thama. meter da feet da 4m - 7m
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අපිටනම් ට්‍රයල් එකට කලින් වාහන පන්ති 3ම(මම ගත්තේ සැහැල්ලු වාහන ඔන්ලි) ට්‍රයල් දෙන තැන පැදලා පොඩ්ඩක් හුරු වෙන්න චන්ස් එකක් දුන්න එතන හිටපු උන්..මට තිබ්බේ දෙසැම්බර් 21.කුරුණෑගල:yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිට අට ගහන්න දුන්නේ බොරළු ගොඩක බන්, :lol: ගහන්න කලින් උන් දෙන bike එක පොඩ්ඩක් හුරු වෙන්න දෙනවා, අපිත් එක්ක හිටපු එකෙක් ටනියෙන් පද්ද හෙන වෙලා අනිත් උන්ට chance අඩුයි,ඔක්කොටම මල අරු එක්ක, අන්තිමේට අපේ set එකම පාස් උ විතරක් fail උනා කියහන්කෝ, best day ever :lol:

    බය නැතුව පල බය උනත් තම fail වෙන්නේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපිට අට ගහන්න දුන්නේ බොරළු ගොඩක බන්, :lol: ගහන්න කලින් උන් දෙන bike එක පොඩ්ඩක් හුරු වෙන්න දෙනවා, අපිත් එක්ක හිටපු එකෙක් ටනියෙන් පද්ද හෙන වෙලා අනිත් උන්ට chance අඩුයි,ඔක්කොටම මල අරු එක්ක, අන්තිමේට අපේ set එකම පාස් උ විතරක් fail උනා කියහන්කෝ, best day ever :lol:

    බය නැතුව පල බය උනත් තම fail වෙන්නේ

    ඔය seen එක සම්මත වෙලා නෑ නේද තාම​