ලාබෙට denim ගන්න තැනක් ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොටුව ස්ටේශන් එක ඉස්සරහ පාර පනින්න තියෙන පාලම යන්නේ පොලව යටින්ද?
    දන්නේ නැති නිසා අහන්නේ...

    :lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
    ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
    උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
    රු 300 දීලා අවුරුද්දක් පට්ට ගහන්න පුළුවන්...
    යනවා නම් බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ යමල්ල.. උන් බඩු දාන්නේ ඒ දවස් වලට.. දාපු ගමන් කට්ටිය එනවා ගන්න.. ඒ නිසා හොඳ බඩු ඕන නම් ඉක්මනට යන්න ඕන...

    (කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)

    google maps link ekak nadda
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කඩවත තියනව බන් MENS COLLECTION කියල කඩයක්
    Branded ෆැක්ට්‍රි වලින් පන්නපු සුපිරි denim, Cotten Trouser, T-shirt අඩුවට තියනව
    Sri Lanka Made
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කඩවත තියනව බන් MENS COLLECTION කියල කඩයක්
    Branded ෆැක්ට්‍රි වලින් පන්නපු සුපිරි denim, Cotten Trouser, T-shirt අඩුවට තියනව
    Sri Lanka Made

    Machan google map eka danna. Thank u
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    අද cib එකෙන් ගත්ත
    rs 1890
    discount එකක හම්බුනා
    1500 වගේ වැටුනේ ගැන
    11.gif
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බ්‍රදර් උම මට උදව් කරලා තියෙනවා
    මොරටුවේ බස් ස්ටැන්ඩ් එක ලග පොට් එකක් තියෙනවා
    තව ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා. උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා
     
    • Like
    Reactions: SLCRI

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    A. සිරියා;19700307 said:
    මහරගම OPEL එකෙත් තියනවා 1200 ට. කොලිටි නම් ටිකක් අඩුයි. මම එකක් ගත්ත බලන්න මාස 3 කට විතර කලින්. තාම නම් අවුලක් නෑ.
    කොලිටි අඩු ඩෙනිම් හෝදද්දි රින්සෝ දාල තියන්න එපා බං සබන් ගාල ඒ වෙලාවේම හෝදලා දාපන්


    Opel / Hemantha එකේ අඩුවට තියෙන ඒවානම් හරියන්නේ නැ මචන් . ඉක්මනටම සවුත්තු වෙනවා. අපරාදේ සල්ලි. මාත් ගත්ත .හරිගියේ නැති නිසා ඊට පස්සේ ගත්ත ඒවා ඔක්කොම 2500 න උඩ. හැබැයි Quality එක හොඳයි . අර ගත්ත ඒවා ඔක්කොම විසික් කල මාස 7 කින් වගේ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බ්‍රදර් උම මට උදව් කරලා තියෙනවා
    මොරටුවේ බස් ස්ටැන්ඩ් එක ලග පොට් එකක් තියෙනවා
    තව ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා. උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා


    අඩෝ උන්ගේ place එකෙන් මාත් එක පාරක් Levis එකක් ගත්ත tag kapapu . . ගොඩක් කල් අන්ද . තාම තියෙනවද එතන . ගියේ නැ ගොඩ කාලෙකින් .
     
    • Like
    Reactions: SLCRI

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අද cib එකෙන් ගත්ත
    rs 1890
    discount එකක හම්බුනා
    1500 වගේ වැටුනේ ගැන

    CIB එකේ ලොකු Collection එකක් නැ මචන් . එකයි අවුල. මන් ගියේ මහරගම එකට . එකක් ගත්ත . quality එක හොඳයි . එත් 2400 ක් වුන .