Koheda yakow kotuve guvan paalak tiyenne??![]()
කොටුව ස්ටේශන් එක ඉස්සරහ පාර පනින්න තියෙන පාලම යන්නේ පොලව යටින්ද?
දන්නේ නැති නිසා අහන්නේ...
Koheda yakow kotuve guvan paalak tiyenne??![]()
කොටුව ස්ටේශන් එක ඉස්සරහ පාර පනින්න තියෙන පාලම යන්නේ පොලව යටින්ද?
දන්නේ නැති නිසා අහන්නේ...

google maps link ekak naddaපොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
රු 300 දීලා අවුරුද්දක් පට්ට ගහන්න පුළුවන්...
යනවා නම් බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ යමල්ල.. උන් බඩු දාන්නේ ඒ දවස් වලට.. දාපු ගමන් කට්ටිය එනවා ගන්න.. ඒ නිසා හොඳ බඩු ඕන නම් ඉක්මනට යන්න ඕන...
(කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)
කඩවත තියනව බන් MENS COLLECTION කියල කඩයක්
Branded ෆැක්ට්‍රි වලින් පන්නපු සුපිරි denim, Cotten Trouser, T-shirt අඩුවට තියනව
Sri Lanka Made
Machan google map eka danna. Thank u
Eldeniya
7.008141, 79.963557![]()
අද cib එකෙන් ගත්ත
rs 1890
discount එකක හම්බුනා
1500 වගේ වැටුනේ ගැන
A. සිරියා;19700307 said:මහරගම OPEL එකෙත් තියනවා 1200 ට. කොලිටි නම් ටිකක් අඩුයි. මම එකක් ගත්ත බලන්න මාස 3 කට විතර කලින්. තාම නම් අවුලක් නෑ.
කොලිටි අඩු ඩෙනිම් හෝදද්දි රින්සෝ දාල තියන්න එපා බං සබන් ගාල ඒ වෙලාවේම හෝදලා දාපන්
බ්‍රදර් උම මට උදව් කරලා තියෙනවා
මොරටුවේ බස් ස්ටැන්ඩ් එක ලග පොට් එකක් තියෙනවා
තව ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා. උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා
අද cib එකෙන් ගත්ත
rs 1890
discount එකක හම්බුනා
1500 වගේ වැටුනේ ගැන