දැන් SLT server room වලට කොහොමද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,183
    4,403
    113
    Sri Lanka
    බංගලිදේසෙත් තියේලු Unlimited packages. පොඩිම එකාට පාවිච්චි කරන්න 60KBps (Byte) වලින් එන Unlimited ඒව එහෙත තියෙනවලු අඩු ගාණට.. මගේ නෑයෙක් මැලේසියා ඉන්නව.. 30mbps (bit) වලින් එන Unlimited ඒව එහේ තියේලු.. රුපියල් වලින් බැලුවොත් 4000 ක් වගේ ලු වෙන්නෙ මාසෙට..

    ඒකට අපේ රට... 30GB ට 2000 ක් ගෙවපි :( :angry::no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com

    duka thama