අපිට දුන්නු Free DATA වලට මං ගානේ SLT එකට තෑග්ගක්..!! වරෙ&
මෙහෙමයි, මේ වෙනකම් එක දවසකට හරි Unlimited Data දෙන්න එකෙක් අපිට හිටියේ නෑනේ, 
බුකියේ, කිරියේ එවුන් ගෙඩි පිටින් ඊයේ බෑවා.
ඉතින් බාලා ඉවරවෙලා මට හිතුනා පොඩි වීඩියෝ කෑල්ලක් හදන්න.. SLT උන්ට. උඹලා මේක දැකලා ඇති. හිට්ලර්ගේ සීන් එකක්. 
බලලා කමෙන්ට් දාපල්ලා හොඳද නැද්ද කියලා. හැපි Downloading
දැන් අහන්න එපා මමද පැනියා Page එක කරන්නේ කියලා