සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

    අද උදේම සුභ ආරංචියක් ආව මගේ client කෙනෙක්ගෙන්.
    මාව monthly wage එකට hire කරනවා කියල (part time) මාසෙට $500 ගානේ ගෙවල.
    දැන් ඉතින් බය නැතුව campus යන්ඩයි ගේ වැඩ ඉවර කරන්දය්යි පුළුවන්.
    මම කලිනුත් $650/month ගානේ work කරා, එත් ඌ ගේ වැඩ ඇල්ලුවේ නෑ. ගොඩක් virus වගේ එව්වා හැදුවේ. මිනිස්සුන්ට කරදර කරන. පස්සේ අත ඇරලා දැම්ම. ඊට පස්සේ hourly rate කර තැනින් තන. එදා වේල තමා. දැන් නම් ගොඩ.

    I would like to talk to you about your full-time employment offer you made
    back in November. Can we set up a Skype conversation in the next day or two
    in order to discuss this?

    දැනට මම upwork එකේ hourly rate එකට වැඩ මෙයාට ($11/hr). මෙයා මාව hire කරනවා sure.
    පෙරේදා මම ටිකක් complex SQL procedure එකක problem එකක් solve කරා. ඊට පස්සේ තමා මේ. US පොරක්නේ, මාසෙට $500 කියන්නේ nothing.

    අලුතෙන් IT කරන්ඩ ඉන්න අයට කියන්ඩ තියෙන්නේ කරපල්ලා මචන්. opportunities ඕන තරම් තියෙනවා.

    P.S:
    ඔන්න වැඩේ confirmed.

    Job_Confirmed.jpg
    [/url]how to do a screen shot[/IMG]

    ස්තුති
     
    Last edited:

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    mama Netwoking thamai bn asa. Dn HND eka karanna hadanneth Netwoking. e side eke Jobs thiyanawa neda bn?
    :):)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ela ela,

    Programming igana ganna hoda place monawada bn

    Field එකේ තමා හොදාම. ඉස්සරලා IT හොද දැනුමක් අරන් හොදට වැඩ තියෙන තනක job එකක් අරන් කරන්ඩ. එකපාරටම freelance කරන්ඩ් යන්ද එපා. Feedback චෝර උනොත් සදා අනාතයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Programming. මම Delphi කියල language එකක් කරන්නේ.
    එයාගේ ලොකු software එකක් තියෙනවා. එක maintain කරන්ඩ.

    Delphi igena gaththe kohenda? Industrial experience thiyanawada?
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Field එකේ තමා හොදාම. ඉස්සරලා IT හොද දැනුමක් අරන් හොදට වැඩ තියෙන තනක job එකක් අරන් කරන්ඩ. එකපාරටම freelance කරන්ඩ් යන්ද එපා. Feedback චෝර උනොත් සදා අනාතයි.

    Ela eka