ගෑනි උඹව හැරගියා කියලා දාන්න පුලුවන් ඔ්න නම්. ඒ්කට කලින් ෙපාලිස් ඒන්ට්‍රි ඒකක් දාල තිෙයන්න ඔ්න. අවුරැදු ෙදකක් උඹව දාල ගිහිනි හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් උඹට නඩු දාල වාර ෙදකෙන් විතර ෙගාඩ යන්න පුලුවන්. නැත්නම් ගෑණි ෙවන සම්බන්ධයක් තිබ්බා කියලා සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් උඹට වන්දි ෙනගෙවා වැෙඩ් ෙගාට දාගන්න පුළුවන්. නැත්නම් වන්දි ෙගවන්න ෙවනවා පුෙතා්... ෙගාඩක් ෙවලාවට උසාවිය ගන්ෙන් ගෑණිෙග් පැත්ත. ගැණි රස්සාවක් කරනවා නම් ටිකක් උඹට ෙෂ්ප්. නැත්නම් ඒකි තව ඒෙකක් බදින කම් උඹට ෙගවන්න ෙවනවා... ෙල්සි නැ ෙකාල්ෙලා්...
ෙස්රටම කලින් ෙහාද ෙලා්යර් කාරයෙක් හම්බෙලා කතා කරපං.. හදිසි ෙවන්න ඒපා.. උන් දන්වා ට්‍රික්ස්.. උන් උඹට කියලා ෙදයි.. හැබැයි කැරි වැඩ කරන්න නම් ඒපා බං.. සිරාවටම ගෑණි අවුල් නම් විතරක් කරපං.. පව්ෙන් බං ෙමානා උනත්.. ෙකායි ගෑණිත් බැන්දට පස්ෙස් ඒකම වගේ තමයි බං.. හදාගන්න බලපං අවුල් නං... ෙදකක් දීලා හරි කමක් නෑ.. බයේ හරි ඉදියිෙන් බං...