අපි ඉල්ලුවේ නෑ නේ උබේ රෙද්දමෙන්න මචංලා මගේ channel එක
https://www.youtube.com/channel/UCEZi67tc4uwcYM53gzw6FmA
අපි ඉල්ලුවේ නෑ නේ උබේ රෙද්දමෙන්න මචංලා මගේ channel එක
https://www.youtube.com/channel/UCEZi67tc4uwcYM53gzw6FmA
අපි ඉල්ලුවේ නෑ නේ උබේ රෙද්ද

ලංකාවෙ ගොඩක් අයට අහේනිය වගේ නෙ ඉතින්
aththatama me oyageda ?![]()

ලංකාවෙ ගොඩක් අයට අහේනිය වගේ නෙ ඉතින්
හදපු කෑම ගැන නෙමේ ගොඩක් අය කොමෙන්ට් දාලා තියෙන්නෙ මගේ ඇඳුම් ගැන
මගේ අත ගැන වගේ වෙන වෙන මගුල් ගැන
මම නම් දන්නෙ නැහැ මොන දේකට පිරිමි අය ඔය කුකින් විඩියෝ බලනවද කියලා![]()

ගෙදර ගෑනිට වඩා වෙන ගෑනු හොඳට ඉව්වත් වැඩක් නැහැ මම උයන ඒවා රසද සුවඳද කියලා දැනෙන්නෙත් නැහැ නෙ බැලුවටmekane onama pirimiyekuta hithena deyak thamayi thamange gani uyana
kamata vadiya wena ganu uyana kama rasayi kiyana de ekai videos balanne
oyaa views ganne bage adum walin videos dalaa neda
monawada oyage videos balana ratawal ?

ගෙදර ගෑනිට වඩා වෙන ගෑනු හොඳට ඉව්වත් වැඩක් නැහැ මම උයන ඒවා රසද සුවඳද කියලා දැනෙන්නෙත් නැහැ නෙ බැලුවට
අනේ නැහැ මම නම් හොඳ දිග ඇඳුම් ඇඳන් ඉන්නේ, අනික ඒප්‍රන් එකත් දානවා
UEA, Canada, India තමා ගොඩක් බලලා තියෙන්නෙ
ඒකෙනුත් ඉන්දියන් අය ගොඩක්ම කරලා තියෙන්නෙ ෆෝන් නම්බර් දාන එක

ඒක මෙතන දැම්මොත් එලකිරි එකෙන් යන බලන් තමා දාන්න වෙන්නෙමොකක්ද චැනල් එක?![]()

ගෙදර ගෑනිට වඩා වෙන ගෑනු හොඳට ඉව්වත් වැඩක් නැහැ මම උයන ඒවා රසද සුවඳද කියලා දැනෙන්නෙත් නැහැ නෙ බැලුවට
අනේ නැහැ මම නම් හොඳ දිග ඇඳුම් ඇඳන් ඉන්නේ, අනික ඒප්‍රන් එකත් දානවා
UEA, Canada, India තමා ගොඩක් බලලා තියෙන්නෙ
ඒකෙනුත් ඉන්දියන් අය ගොඩක්ම කරලා තියෙන්නෙ ෆෝන් නම්බර් දාන එක

ඉන්දියන් අය මෝඩයි කියලා නම් පේනවාoyage videos india wala yt home page ekata awilla
kiyanna mage videos walata donate karanna kiyalaaa moda indiyan karayone![]()

ඒක මෙතන දැම්මොත් එලකිරි එකෙන් යන බලන් තමා දාන්න වෙන්නෙ![]()

ඇයි දැනටත් මම යන්තම් මැසේජ් ඕෆ් කරලා ඔළුව බේරන් ඉන්නෙඒ මොකද ඒ?![]()

ඇයි දැනටත් මම යන්තම් මැසේජ් ඕෆ් කරලා ඔළුව බේරන් ඉන්නෙ
දැනට මගේ පෝස්ට් වලින් මාව ජජ් කරන අය ඇත්තටම මාව දැක්කම තව මොන මොනවා කියයි ද
ඒක නිසා එලකිරි එකේ ඉන්න කල් චැනල් තියා ෆේස්බුක් එකවත් දෙන්නෙ නැහැ කාටවත්ම![]()
ඉන්දියන් අය මෝඩයි කියලා නම් පේනවා
මොළයක් තියෙනවා නම් උයන විඩියෝ වලට ෆෝන් නම්බර් දාවියැයි![]()
නිකම්ම අහලා දැන ගන්නවට වඩා හින්ට් වලින් හොයන් එන එකේ පොඩි ගතියක් තියෙනවාඉතින් ඔයා චැනල් එක දැනගන්නවට අකමැතිනම් ඔයාගේ චැනල් එක ගැන හින්ට් දුන්නම මේකේ අය ඒ චැනල් එක හොයාගන්න හදනවා කියලා හිතෙන්නේ නැද්ද. .
ඔයටමයි කරදරේ. .

ow bn golui.Ubata prashnayakda

15 විතර වෙනකන් ඉන්න වෙයි.mcn ubalata december salli adsense ekata awillada
(giya para 2 wenda ma awa me para thma nha 15 wenaknm inna wei da )