කොච්චර උනත් ශ්‍රී ලංකාවේ වහනයක් තියනකොට පොලිස් කාරයෙක් උනත් සලකනවා. මිනිස්සුන්ගෙන් ලැබෙන සලකිලිත් වැඩියි. පිට රටකදී වහනයක් තිබ්බ කියලා වහනය වෙනුවෙන් විශේෂ තැනක් හිමි වෙන්නේ නැහැ.
ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ලෝකෙට පෙන්න පොෂ් එකට ඉන්න ගියාම ඇනෙනවා.
කතාව අැත්ත




