Toyota Townace Noah/ Liteace Noah

nilnuwan867

Member
Dec 19, 2016
68
3
0
KR කියන්නෙ පෙට්‍රල්. ඩීසල්නම් CR
ඔරිජිනල් noah නම් SR.
ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ noah conversion kit අමුණපු CR සහ KR ඒවා.
 
djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    IMG_20170103_075129.jpg

    our NOAH
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ජිවිතේ සතුටු වැඩිම දවස් වලින් එකක්, අවුරුදු 4 කලින් unregister manual එකක් ම ගන්න ලැබුනා !
    දැන් නම් වෙනස් NOAH කළා ;) එත් දොර 5 නිසා ෆුල් NOAH කරන්න බෑ , 1 වෙනි unregister එක මේක . මිට කලින් 3ක් තිබ්බා රේජිස්ටේරෙඩ් :) https://drive.google.com/file/d/0Bw-PHtmTfVCcUlFCWkg2cVRITWs/view?usp=sharing
     
    Boyzzz

    Member
    Oct 2, 2016
    58

    Aii manual auto neh market:angry: