බීලා මාට්ටු උනාට පස්සේ උබව වික්කේ බන්..ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....
![]()
හරි.. බීලා මාට්ටු උනාම උඹ කීවා මාත් එක්ක බිවේ කියල.
කෙල්ල වචනයක්වත් කීවද? මට බැන්නද?
අන්න ඒකට උත්තර දීපං.
කොටින්ම කියපං මාත් එක්ක බීවා කීවම කෙල්ල ශේප් උනාද?

ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....






