Machanla
DUBAI Wala Job kohomada? Mama nam IT. salary kiyak withara thibboth ethura karala kala, inna puluwanda?
DUBAI Wala Job kohomada? Mama nam IT. salary kiyak withara thibboth ethura karala kala, inna puluwanda?
Ok machan . Thanksඩුබායි වල ජොබ් මාර්කට් එක පොඩ්ඩක් වැටිලා මචන් තියෙන්නේ. එනවා නම් ශුවර් කොම්පැනි එකක ජොබ් එකක් බලලා වරෙන්. මොකද ශුවර් නැති කොම්පැනි වලට ඇවිල්ලා මාසෙන් දෙකෙන් යන්න ඕනේ නෑනේ.. පොඩි අව්ලක් තියෙනවා ඩුබායි වල දැන්.. බිස්නස් අඩුයි. නමුත් කව්රුවත් එලිපිට කතා කරන්නේ නෑ මේ ගැන
Bump
bump
ඩුබායි වල ජොබ් මාර්කට් එක පොඩ්ඩක් වැටිලා මචන් තියෙන්නේ. එනවා නම් ශුවර් කොම්පැනි එකක ජොබ් එකක් බලලා වරෙන්. මොකද ශුවර් නැති කොම්පැනි වලට ඇවිල්ලා මාසෙන් දෙකෙන් යන්න ඕනේ නෑනේ.. පොඩි අව්ලක් තියෙනවා ඩුබායි වල දැන්.. බිස්නස් අඩුයි. නමුත් කව්රුවත් එලිපිට කතා කරන්නේ නෑ මේ ගැන
Visit Visa ekakin Dubai wala job set karaganna bahada macho ??
ඩුබායි වල ජොබ් මාර්කට් එක පොඩ්ඩක් වැටිලා මචන් තියෙන්නේ. එනවා නම් ශුවර් කොම්පැනි එකක ජොබ් එකක් බලලා වරෙන්. මොකද ශුවර් නැති කොම්පැනි වලට ඇවිල්ලා මාසෙන් දෙකෙන් යන්න ඕනේ නෑනේ.. පොඩි අව්ලක් තියෙනවා ඩුබායි වල දැන්.. බිස්නස් අඩුයි. නමුත් කව්රුවත් එලිපිට කතා කරන්නේ නෑ මේ ගැන

godak welawata harila enna wenawa me kale...Visit Visa ekakin Dubai wala job set karaganna bahada macho ??
මේ මාස 8ක් වගේ ඇතුලත ලංකාවෙන් සෑහෙන්න කට්ටිය විසිට් වීසා ගහගෙන ඇවිල්ලා ජොබ් වලට ට්‍රැයි කරා බන්. ඒත් ඒ එක්කෙනෙකුටවත් සෙට් කර ගන්න බැරි උනා. එක අක්කා කෙනෙක් ඇවිල්ලා හිටියා එයාට අව් රුදු 25කට එහා පලපුරුද්ද තිබුනා රටවල් වල ගෙවල් වල වැඩ කරලා. අන්න එයාට නම් ගෙදරක් සෙට් උනා house maid කෙනෙක් විදියට. හැබැයි අඩුපඩි. ඒකත් වීසා ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා සෙට් උනේ. තව දෙයක් මෙහේ කොම්පැනි වහලා රස්සා නැති විසිට් ගහගෙන ගොඩක් අය ඉන්නවා බන් රස්සා නැතුව. මම මේ උඹලාව අඩපන කරන්න බලාගෙන කියනවා නෙවෙයි. දැන් ඩුබායි වල ඇත්ත තත්වේ මේකයි. කාට උනත් ලංකාවේ අපේ එකෙක්ට හොද රස්සාවක් සෙට් වෙනවා නම් එච්චරයි. මචන් එනවා නම් දෙපාරක් නෙවෙයි තුන් පාරක් හිතලා වරෙන්. ලක් එක තියෙනවා නම් ආව පලවෙනි සතියෙන්ම ජොබක් සෙට් වෙයි
Qatar try karapan Dubai nam wetila thiyenne ambaanata anika enawanam offshore job ekakata waren offshore Salary hodai 28 to 28 rota minimum salary eka 8000 AED wath waren without allowances. mama nam offshore ZADCO namuth den ZADCO eketh employee hire karanne nehe apeth rig deka thunakma den wahala thiyenne
project thiyenne ban engineering wage ewatada ethakotaoffshore kiyanne api weda karanne muhuda medde godabimen dura rig wala e kiyanne thel ling kiyala kiyanne samahara project thiyanawa artificial samahara ewa thianawa natural. tikak amarui job hoyaganna hoyagaththoth niyamai. keema beema accommodation medical facility niyamai rotation leave hambawenawa 28 to 28 client nam nethnam after 150 days rota
