මචංලා මට wordpress a-z ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්ද? හොන්ඳ ප්ලේස් එකක්(සයිට්)එකක් සෙට් කරලා දියල්ලකෝ? මට මේ සුපිරියටම ඉගෙන ගන්න ඔනේ.තැන්ක්ස්
රෙප්+
රෙප්+
Online teaching service for low price .contact me! (using TeamViewer)
puluwan, ubata theme development da on plugin the? or dekama?
puluwan, ubata theme development da on plugin the? or dekama?
මේ ත්රෙඩ් එකට නන් අයුරින් සහය දුන් දැන්ම දුන් හැම එකාටම පින් +රෙප් වලින් දමලා අතඇරියා
5-6 ක් හිටියා උන්ටනම් ලොවෙත් රෙප් දෙන්න බෑ කියලා හැම වෙලේම කිව්වා සිස්ටම් එකෙන්.එයාලට සොරි වෙන්න ඔනේ
දුන්න හැම ලින්ක් එකක්ම මම එකින් එක කරලා බලනවා යාළුවනේ
තෑන්න්ක් ලොවෙත්

සුබපතනවා මචන්.

මස්සිනා උඹ ලොකු උදව්වක් කලේ
ඇත්තටම පට්ටම වටිනවා
උඹටත් උඹේ ඉිදිරි අනාගත කටයුතුත් සාර්ථක වෙන්න කියලා පතනවා![]()