web වැඩ්ඩනි website එකක් හද ගන්න next.js

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ වැඩකට website එකක් හදා ගන්න ඕන. මේක මමම කරන්න බැලුවේ ඉගෙන ගන්නත් එක්ක. මේකේ තියෙන්නේ user interface එකක් තියනවා. එකේ අපිට text box එකක් සහ file upload කරන්න අයිටම් එකක් තියනවා. ඔකේ අපි text එක පුරවල file එක upload කරලා submit එබුවම, අර text එකයි file එකයි අපේ තව server එකට යන්න ඕන
    ඔන්න ඕකයි කොටින්ම වැඩේ
    මම chatgpt දෙය්යන්ගෙන් ඇහුවම පොර කිව්වේ, next.js වලින් කරපන් කියල එක ලේසියි කියල.
    දැන් මට දන ගන්න ඕන එකද ලේසි කියල, මොකද මම next.js මගුල් දන්නේ නෑ. wordpress theme එකක් අරගෙන යමක් අටවා ගන්න විතරයි දන්නේ
    next.js ඉගෙනගෙන තමා කරන්න වෙන්නේ. එක ඉගෙන ගන්න කලින් උඹලගෙන් ඇහුවේ එකද හරි ක්‍රමේ කියල

    youtube එකෙ හොඳ beginner් level tutorial එකක් තියේනම් දියන්කෝ. මට තෝරාගන්න තේරෙන්නේ නෑ. project එකක්ම අටවන එකක් නම් වඩා හොඳයි

    පින් සිදු වේවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Next js වලට hosting එහෙම ගණන්. PHP හරි wordpress හරි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Next js වලට hosting එහෙම ගණන්. PHP හරි wordpress හරි
    oh sirawata. nikan web page ekek neweda hadenne? ay normal hosting ekaka daanna bari?

    Php haduwoth ithin normal hosting ekaka unath daganna puluwan
    deyyangen ahannam ehenam php walin karanne kohomada kiyala
    ------ Post added on Jul 2, 2025 at 7:31 AM
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    මගේ වැඩකට website එකක් හදා ගන්න ඕන. මේක මමම කරන්න බැලුවේ ඉගෙන ගන්නත් එක්ක. මේකේ තියෙන්නේ user interface එකක් තියනවා. එකේ අපිට text box එකක් සහ file upload කරන්න අයිටම් එකක් තියනවා. ඔකේ අපි text එක පුරවල file එක upload කරලා submit එබුවම, අර text එකයි file එකයි අපේ තව server එකට යන්න ඕන
    ඔන්න ඕකයි කොටින්ම වැඩේ
    මම chatgpt දෙය්යන්ගෙන් ඇහුවම පොර කිව්වේ, next.js වලින් කරපන් කියල එක ලේසියි කියල.
    දැන් මට දන ගන්න ඕන එකද ලේසි කියල, මොකද මම next.js මගුල් දන්නේ නෑ. wordpress theme එකක් අරගෙන යමක් අටවා ගන්න විතරයි දන්නේ
    next.js ඉගෙනගෙන තමා කරන්න වෙන්නේ. එක ඉගෙන ගන්න කලින් උඹලගෙන් ඇහුවේ එකද හරි ක්‍රමේ කියල

    youtube එකෙ හොඳ beginner් level tutorial එකක් තියේනම් දියන්කෝ. මට තෝරාගන්න තේරෙන්නේ නෑ. project එකක්ම අටවන එකක් නම් වඩා හොඳයි

    පින් සිදු වේවා
    wordpress contact form 7. danna deyin karapan wadiya complicate kara ganna yanna epa.
     
    • Like
    Reactions: aruna1

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මේක Vercelලගෙන්ම හදපු AI tool එකක්. ඕකට ගිහින් ඔයාට ඕනි දේ කියල website එක හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ ඕනෙ වෙනස්කම් ටික කරන්න
    https://v0.dev/
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේක Vercelලගෙන්ම හදපු AI tool එකක්. ඕකට ගිහින් ඔයාට ඕනි දේ කියල website එක හදාගන්න පුළුවන්. හදාගත්තට පස්සේ ඕනෙ වෙනස්කම් ටික කරන්න
    https://v0.dev/
    elane. mama balannam
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    මගේ වැඩකට website එකක් හදා ගන්න ඕන. මේක මමම කරන්න බැලුවේ ඉගෙන ගන්නත් එක්ක. මේකේ තියෙන්නේ user interface එකක් තියනවා. එකේ අපිට text box එකක් සහ file upload කරන්න අයිටම් එකක් තියනවා. ඔකේ අපි text එක පුරවල file එක upload කරලා submit එබුවම, අර text එකයි file එකයි අපේ තව server එකට යන්න ඕන
    ඔන්න ඕකයි කොටින්ම වැඩේ
    මම chatgpt දෙය්යන්ගෙන් ඇහුවම පොර කිව්වේ, next.js වලින් කරපන් කියල එක ලේසියි කියල.
    දැන් මට දන ගන්න ඕන එකද ලේසි කියල, මොකද මම next.js මගුල් දන්නේ නෑ. wordpress theme එකක් අරගෙන යමක් අටවා ගන්න විතරයි දන්නේ
    next.js ඉගෙනගෙන තමා කරන්න වෙන්නේ. එක ඉගෙන ගන්න කලින් උඹලගෙන් ඇහුවේ එකද හරි ක්‍රමේ කියල

    youtube එකෙ හොඳ beginner් level tutorial එකක් තියේනම් දියන්කෝ. මට තෝරාගන්න තේරෙන්නේ නෑ. project එකක්ම අටවන එකක් නම් වඩා හොඳයි

    පින් සිදු වේවා
    simple bn, nextjs one na, nikn js html CSS ati

    HTML:
    <!DOCTYPE html>
    <html lang="en">
    <head>
      <meta charset="UTF-8" />
      <meta name="viewport" content="width=device-width, initial-scale=1.0"/>
      <title>Text & File Upload Form</title>
      <style>
        body {
          font-family: sans-serif;
          padding: 20px;
          background: #f9f9f9;
        }
        form {
          background: #fff;
          padding: 20px;
          border-radius: 8px;
          max-width: 400px;
          margin: auto;
          box-shadow: 0 0 10px rgba(0,0,0,0.1);
        }
        input[type="text"], input[type="file"] {
          width: 100%;
          padding: 8px;
          margin-bottom: 10px;
        }
        button {
          padding: 10px 15px;
          background: #007BFF;
          color: #fff;
          border: none;
          border-radius: 4px;
        }
      </style>
    </head>
    <body>
    
      <form id="uploadForm">
        <label for="textInput">Enter text:</label>
        <input type="text" id="textInput" name="text" required>
    
        <label for="fileInput">Upload file:</label>
        <input type="file" id="fileInput" name="file" required>
    
        <button type="submit">Submit</button>
      </form>
    
      <script>
        document.getElementById('uploadForm').addEventListener('submit', function(event) {
          event.preventDefault();
    
          const textValue = document.getElementById('textInput').value;
          const fileInput = document.getElementById('fileInput');
          const file = fileInput.files[0];
    
          if (!file) {
            alert('Please select a file');
            return;
          }
    
          const formData = new FormData();
          formData.append('text', textValue);
          formData.append('file', file);
    
          fetch('https://your-server.com/upload', {  // <-- change this to your file upload API URL
            method: 'POST',
            body: formData
          })
          .then(response => {
            if (!response.ok) throw new Error('Upload failed');
            return response.json();
          })
          .then(data => {
            alert('Upload successful');
            console.log(data);
          })
          .catch(error => {
            alert('Error: ' + error.message);
          });
        });
      </script>
    
    </body>
    </html>
     
    • Love
    Reactions: KSPathirana