බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීලා මාට්ටු උනාට පස්සේ උබව වික්කේ බන්..;)ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....:sorry:

    හරි.. බීලා මාට්ටු උනාම උඹ කීවා මාත් එක්ක බිවේ කියල.
    කෙල්ල වචනයක්වත් කීවද? මට බැන්නද?
    අන්න ඒකට උත්තර දීපං.
    කොටින්ම කියපං මාත් එක්ක බීවා කීවම කෙල්ල ශේප් උනාද? :oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි.. බීලා මාට්ටු උනාම උඹ කීවා මාත් එක්ක බිවේ කියල.
    කෙල්ල වචනයක්වත් කීවද? මට බැන්නද?
    අන්න ඒකට උත්තර දීපං.
    කොටින්ම කියපං මාත් එක්ක බීවා කීවම කෙල්ල ශේප් උනාද? :oo:
    වචනයක් කිව්වේ නෑ බන් වචන විතර දාහක් කියෙව්වා...;)උබට නම් පොඩ්ඩක් වත් බැන්නේ නෑ බන් සිරාවටම..උබ වගේ බෙබෙක් ආශ්‍රය කරනවා කියලා මටනම් බැන්නා..:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වචනයක් කිව්වේ නෑ බන් වචන විතර දාහක් කියෙව්වා...;)උබට නම් පොඩ්ඩක් වත් බැන්නේ නෑ බන් සිරාවටම..උබ වගේ බෙබෙක් ආශ්‍රය කරනවා කියලා මටනම් බැන්නා..:sorry:

    මට දුක මේකයි බන්. මගේ ශ්‍රී නාමය විකුණලා බොන්න යනවැයි කියලා ගිහින් බීවා නම් කමක් නෑ.
    මෙතන බොන උන් ටිකක් ගාව බොන්න යනවා වගේ ඉඳලා ආවහම... නෑ ඕන්නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බීලා මාට්ටු උනාට පස්සේ උබව වික්කේ බන්..;)ඔෆිස් එකේ පාකයෝ ටික කියෙව්වට වස්සේ තමා වැඩේ නෝන්ඩි උනේ.....:sorry:

    :frown::frown: උඹට ඔෆිස් එකේ උන් එක්ක බොන්න යන්න පුලුවන්... අපි කතා කරහම තමා ටෙන් තවුසන්ඩ් ටෝක්ස්...... !! :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මට දුක මේකයි බන්. මගේ ශ්‍රී නාමය විකුණලා බොන්න යනවැයි කියලා ගිහින් බීවා නම් කමක් නෑ.
    මෙතන බොන උන් ටිකක් ගාව බොන්න යනවා වගේ ඉඳලා ආවහම... නෑ ඕන්නෑ..

    :shocked::shocked: අහිංසක හිත් තැලෙයි බ්‍රෝ..... !! :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: උඹට ඔෆිස් එකේ උන් එක්ක බොන්න යන්න පුලුවන්... අපි කතා කරහම තමා ටෙන් තවුසන්ඩ් ටෝක්ස්...... !! :growl::growl:

    ගහපං පයිං පාකයට...